User Activity

Samsung A7 display දාගන්න පුලුවන්ද.. කියක් වෙනවාද.. මිල ගණන් එක්කලා තිියන තැනත් එවන්න. Plz..
university (medical collage) ඉන්න ළමයෙකුට එයාගේ වැඩ සඳහා සුදුසු Tab එකක් කියන්නකෝ..
හායි... පොඩි help එකක් කරන්න පුලුවන්ද dr... මගේ samsung A7 phne එකේ Disply එකේ ඉරි යනවා.. Data use කරන app Open කරාම.(whats app, playstor,Fb ets.) එහෙම වෙන්නේ ඇයි.. ඒකට මොකක්ද කරන්න ඕනේ..plz උදව් කරන්න..
මගේ යාලුවෙක්ගේ phone එකට ඊයේ අලුතින් display දැම්මා.. A7 2018- එත් display එකේ color වෙනස්ලු.. disply original display නෙමේලු.. එකේ color හදාගන්න විදිහක් නැද්ද..
මගෙA galaxy A7 phne eke finger senser weda nathuwa giya ai kiyanna puluwande.ඒක හදා ගන්නේ කොමද. Plz help me.