Original topic:

Tab

(Topic created on: 08-09-2022 08:03 PM)
430 Views
chathugayani
Active Level 3
Options
Tablets
university (medical collage) ඉන්න ළමයෙකුට එයාගේ වැඩ සඳහා සුදුසු Tab එකක් කියන්නකෝ..
10 Comments
chathugayani
Active Level 3
Tablets
Price komde දන්නවාද
0 Likes
Tablets
Micromax Canvas LapTab එක හොඳයි.ඒක Two in One device එකක්නේ.ඒකනම් ගොඩක්ම ගැලපෙනවා ඕනම කෙනෙක්ට.Samsung product එකක price එක ගොඩක් වැඩියිනේ
chathugayani
Active Level 3
Tablets
කොමද price
0 Likes
Tablets
Bro,මට නම වැරදිලා ඒක greentel නෙවෙයි brand එක.ඒක Micromax brand එකේ එකක්.price එකනම් ගොඩක් රු.40,000ට වැඩිවෙයි මං හිතන්නේ.පහල දෙන link එකේ සේරම details තියෙනවා ඔයාට දැනගන්න ඕන... 👇 👇
https://www.mobilewithprices.com/micromax-canvas-laptab-lt777-2415-in-sri-lanka-5068.php
chathugayani
Active Level 3
Tablets
Hari dr. Tnq..
Tablets
Budget එක කීයක් වගේද ?
0 Likes
chathugayani
Active Level 3
Tablets
1.5 - 2 වගේ range එකක්
Tablets
Tab S7 FE එක නම් පුළුවන් වෙයි. 1.5 - 2 වගේ තමයි යන්නේ. Spen එකත් තියෙන නිසා වටිනවා
chathugayani
Active Level 3
Tablets
Tnq.. මම විස්තර බලන්නම්.