Resolved! Solved

Original topic:

Samsung A7 Display

(Topic created on: 05-02-2022 08:20 AM)
830 Views
chathugayani
Active Level 4
Options
Tech Expert
හායි... පොඩි help එකක් කරන්න පුලුවන්ද dr... මගේ samsung A7 phne එකේ Disply එකේ ඉරි යනවා.. Data use කරන app Open කරාම.(whats app, playstor,Fb ets.) එහෙම වෙන්නේ ඇයි.. ඒකට මොකක්ද කරන්න ඕනේ..plz උදව් කරන්න..

3 Solutions

Accepted Solutions
Solution
Tech Expert
Photo එකක් දාන්න පුළුවන්ද?
මෙහෙම කරලා බලන්න. මුලින්ම phone එක safe mode එකෙන් on කරලා බලන්න. එතකොට ඔයා install කරපු app එහෙක bug එකක් නිසා වෙනවා නම් බලාගන්න පුළුවන්.
එහෙම නැත්තං, phone එක reset කරලා බලන්න. ඒත් හරිගියෙ නැත්තං ගොඩක් වෙලාවට hardware issue එකක් වෙන්න පුළුවන්. Samsung service center එහෙකට ගිහින් බලන්න එහෙමනම්.

මගේ comment එක ඔයාට උදව් උනා නම්, comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊

View solution in context

Solution
Tech Expert
Hi,
This is a bug error that so many other Galaxy A7 users faced, mainly due to the Facebook app, so it best is you can back up all your data to Samsung Cloud or Samsung Smart Switch, you can download Samsung Smart Switch for your PC to install it and then plug your device and backup all your data and then make sure to rest your phone. Backup WhatsApp as well if required.

See if this doesn't work then you might need to scan the hardware of your phone, or replace the display.

If you found my comment useful, kindly click on the 3 dots and select "Accept Solution"
Thank you so much 😊Screenshot_20220503-071210_Settings_43096_1651542188.jpgScreenshot_20220503-071218_Settings.jpgScreenshot_20220503-071155_Settings.jpg

View solution in context

Solution
Tech Expert
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන් අහන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊

View solution in context

14 Comments
Solution
Tech Expert
Photo එකක් දාන්න පුළුවන්ද?
මෙහෙම කරලා බලන්න. මුලින්ම phone එක safe mode එකෙන් on කරලා බලන්න. එතකොට ඔයා install කරපු app එහෙක bug එකක් නිසා වෙනවා නම් බලාගන්න පුළුවන්.
එහෙම නැත්තං, phone එක reset කරලා බලන්න. ඒත් හරිගියෙ නැත්තං ගොඩක් වෙලාවට hardware issue එකක් වෙන්න පුළුවන්. Samsung service center එහෙකට ගිහින් බලන්න එහෙමනම්.

මගේ comment එක ඔයාට උදව් උනා නම්, comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
chathugayani
Active Level 4
Tech Expert
මේ විදිහට පොඩි ඉරි ගොඩක් යනවා.. Display එකේ..හැමතැනම මේ විදිහට ඉරි යනවා20220502_213410_108535_1651507450.jpg
Tech Expert
Ow try karala balanna👍
chathugayani
Active Level 4
Tech Expert
Tnq dr. Try කරලා බලන්නම්
chathugayani
Active Level 4
Tech Expert
Safe mode දාපුවාම app එකක bug එකක් තියනවාද හොයන්නේ කොමද..
Tech Expert
Safe mode එකෙන් on කලාම ඔයා install කරපු apps run වෙන්නේ නෑ. එතකොට run වෙන්නේ phone එකේ default ආපු apps විතරයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයා install කරපු app එකක් නිසා නම් ඔය ඉරි යන එක නවතින්න ඕනේ. ඒත් හරියටම කියන්න බෑ install කරපු මොන app එකේ bug එකක් නිසාද වෙන්නේ කියලා. ඒක නිසා install කරපු app එකක් නිසා වෙනවද කියලා හොයාගන්න පුළුවන් 😊
chathugayani
Active Level 4
Tech Expert
අපි install කරපු app අයින් කරොත් මේ දේ හරි යයිද

Tnq dr..👍