Resolved! Solved

Original topic:

Samsung A7 Display

(Topic created on: 05-02-2022 09:49 PM)
335 Views
chathugayani
Active Level 4
Options
Tech Expert
හායි... පොඩි help එකක් කරන්න පුලුවන්ද dr... මගේ samsung A7 phne එකේ Disply එකේ ඉරි යනවා.. Data use කරන app Open කරාම.(whats app, playstor,Fb ets.) එහෙම වෙන්නේ ඇයි.. ඒකට මොකක්ද කරන්න ඕනේ..plz උදව් කරන්න..
14 Comments
Tech Expert
කරන දෙයක් ඉක්මනට කරන්න. මේ ප්‍රශ්නෙ සමහර phones වල ගොඩක් වැඩි වෙලා තිබ්බා. ඉතින්, safe mode ගිහිල්ලා බලන්න මේ issue එක තව දුරටත් තියනවාද කියලා. Safe mode යන්න දන්නේ නැත්නම් කියන්න, instructions දෙන්නම්. Safe mode වල ඔය issue එක එන්නෙ නැහැ කියන්නේ ඒක app එකක් නිසා එන issue එකක්.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
chathugayani
Active Level 4
Tech Expert
Tnq dr
Solution
Tech Expert
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන් අහන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
chathugayani
Active Level 4
Tech Expert
Hari dr..tnq..
Tech Expert
You're welcome 😊 🙏🏻