hasith98
Active Level 3

User Statistics

  • 57 Likes
  • 0 Solutions

User Activity

මම පාවිච්චි කරන්නේ Samsung A53 5G Phone එකක්. ෆෝන් එක ලොක් කරල තියෙන වෙලාවට wifi හෝ mobile data on කරල තිබුනත් whatsapp , messenger calls එන්නේ නැහැ find device service එකෙන් ෆෝන් එක locate කරගන්නත් බැහැ. ඒ කියන්නේ ෆෝන් එක data or wifi connect කරල ති...
Phone එක ගත්ත දවස් වල whatsapp voice clip එහෙම යවද්දි වට පිට සද්ද මුකුත් ඇහුනෙ නෑ. හැබැයි දැන් එහෙම නෑ සේරම සද්ද ඇහෙනවා. Noise Cancel වෙන්නෙ නෑ වගෙ. මොකක්ද මේකට කරන්නෙ ?
මම කලින් use කළේ Galaxy A7 2018 එකක් ඒකෙ බැක් කවර් එක මාසයක් දෙකක් ගිහින් ගලවල බැලුවාම phone එකේ බැක් ග්ලාස් එකේ fungus බැඳිල තිබ්බා.දැන් Use කරන අලුත් A52 එකෙ ඒ වගේ fungus බැඳෙන්නෙ නැතිවෙන්න මොනවද කරන්න පුළුවන් දේවල්?
Long Exposure Photos ගන්න පාවිච්චි කරන්න පුළුවන් ND Filters ගන්න තැනක් දන්නවද ?
#Galaxy_a7