hasith98
Active Level 3
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
08-12-2021 02:55 AM in
Galaxy A
මම කලින් use කළේ Galaxy A7 2018 එකක් ඒකෙ බැක් කවර් එක මාසයක් දෙකක් ගිහින් ගලවල බැලුවාම phone එකේ බැක් ග්ලාස් එකේ fungus බැඳිල තිබ්බා.
දැන් Use කරන අලුත් A52 එකෙ ඒ වගේ fungus බැඳෙන්නෙ නැතිවෙන්න මොනවද කරන්න පුළුවන් දේවල්?
10 Comments
- « Previous
-
- 1
- 2
- Next »
yomald
Active Level 4
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
10-29-2021 07:37 AM in
Galaxy A
මගේ a20s එකේ තියෙන්නේ silicone back cover එකක්,එකෙ ඔහොම fungus ආවේ නෑ.
හැබැයි මගේ a21s එකට silicone back cover එකක් දාන්න බැරි උනා දැන් ඒකට fungus ඇවිල්ල.
ඕකට විසදුම තමයි silicone (විනිවිද පෙනෙන) back cover එකක් පාවිච්චි කරන එක.
හැබැයි මගේ a21s එකට silicone back cover එකක් දාන්න බැරි උනා දැන් ඒකට fungus ඇවිල්ල.
ඕකට විසදුම තමයි silicone (විනිවිද පෙනෙන) back cover එකක් පාවිච්චි කරන එක.
- « Previous
-
- 1
- 2
- Next »