cancel
Showing results for 
Search instead for 
Did you mean: 
Prabath_S
Active Level 3

User Statistics

  • 19 Likes
  • 0 Solutions

User Activity

මගෙ samsung a04 එකේ වෙලාවකට display එක යටම හරියෙ පොඩි තීරුවක් පිස්සු කෙලිනවා.. ආයෙ screen එක off කරලා on කරපු ගමන්ම හරියනවා. පේන විදිහට නම් software කේස් එකක් වගේ.. මේ අවුල තියෙන තව අය ඉන්නවද??
මගෙ Samsung A04 එකේ touch sensitivity එක ටිකක් විතර අඩුයිනෙ.. ඒ හැටිද? 
Why is the touch sensitivity of my A04 device low?