Resolved! Solved

Original topic:

Touch screen issue

(Topic created on: 04-04-2023 11:17 PM)
274 Views
Prabath_S
Active Level 3
Options
Galaxy A
මගෙ Samsung A04 එකේ touch sensitivity එක ටිකක් විතර අඩුයිනෙ.. ඒ හැටිද? 

3 Solutions


Accepted Solutions
Solution
Galaxy A
ඔව් protector එක නිසා වෙන්නත් පුළුවන්... A04 use කරන වෙන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් device එක අරන් බලන්න. එහෙම නැත්නම් device එක display දාලා තියෙන showroom එහෙකට ගිහින් use කරලා බලන්න. Protector එක ගලවන්නේ නැතුව check කරගන්න පුළුවන් නම් හරි.

View solution in context

Solution
Raisa_01
Active Level 3
Galaxy A
Use karala thiyenne "matte" tempted ekak nam ohoma wenawa machan

View solution in context

Solution
NisithaD
Active Level 10
Galaxy A
ඔයා ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් යූස් කරනවනම් සෙන්සිටියු එක තරමක් අඩු වෙනවා... ඒක නෝමල්

View solution in context

16 Comments
Galaxy A
Hi... ඒක කලින් ඉදලම තිබුණු දෙයක්ද නැත්නම් ළගකදි ඉදලද අඩුයි වගේ දැනෙන්නෙ? Settings > Display > Touch sensitivity on කරලද තියෙන්නේ?
Prabath_S
Active Level 3
Galaxy A
ගත්ත දවසෙ ඉඳලම එහෙම තමයි මචං.. Screen protector එක නිසාද දන්නෑ නේහ්🤔
Touch sensitivity එක on කරන feature එක මේකෙ නෑ..
0 Likes
Solution
Galaxy A
ඔව් protector එක නිසා වෙන්නත් පුළුවන්... A04 use කරන වෙන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් device එක අරන් බලන්න. එහෙම නැත්නම් device එක display දාලා තියෙන showroom එහෙකට ගිහින් use කරලා බලන්න. Protector එක ගලවන්නේ නැතුව check කරගන්න පුළුවන් නම් හරි.
Prabath_S
Active Level 3
Galaxy A
Sensitivity එකට issue එකක් වෙන්නෙ නැති screen protectors වර්ග තියෙනවද?
දාපු එක නම් හොඳ එකක් කියල දැම්මෙ.. මේකෙ thicknesses එක අනිත් ඒවට වඩා වැඩියි කිව්වා.. ඒ නිසාද දන්නෑ එහෙනම් Sensitivity එක අඩු.
0 Likes
Galaxy A
මම use කරන්නෙ Lito brad එක. එකෙන් නම් කිසි අවුලක් නැහැ. හැබැයි A04 එකට lito එකෙන් protectors එන්නෙ නැහැ මම දන්න තරමින්. ගොඩක් වෙලාවට unbranded එකක් තමයි use කරන්න වෙන්නේ.

https://www.daraz.lk/products/samsung-galaxy-a04s-tempered-glass-screen-protector-full-coverage-i121...

මේක A04s එකේ එකක්.. ඒත් A04s එකටත් compatible. Reviews එහෙමත් හොදයි. Seller එක්ක පොඩ්ඩක් කතාකරලා බලන්න. Issue එකක් නැත්නම් අරගෙන බලන්න 😊
0 Likes
Prabath_S
Active Level 3
Galaxy A
Mn M04 ekak ekka conpare krla baluwa machan protectors ayn krla.. mahe a04 eka eeta sapekshawa sensitivity eka adui.
0 Likes
Solution
Raisa_01
Active Level 3
Galaxy A
Use karala thiyenne "matte" tempted ekak nam ohoma wenawa machan
Prabath_S
Active Level 3
Galaxy A
Matt ekak nm newei machan.. habai thickness eka tikak wadi kiwwa. E nisa tikak ganan wadi anikata wada..
0 Likes
Raisa_01
Active Level 3
Galaxy A
Eka thama machan 👍🏻