Lisandu
Active Level 5

User Statistics

  • 440 Likes
  • 0 Solutions

User Activity

කලින් මම extra dim යූස් කලා මේ ඩිවයිස් එකේ. ඒත් දැන් ඒක කොතනවත් පේන්න නෑ. මොකක්ද සීන් එක? මම හිතන්නෙ ලගදි කරපු අප්ඩේට් එක නිසා කියලා. ඒත් මට ඒක ඕන Samsung Galaxy M01 Android 12
කොහොමද fix කරගන්නෙ?