Resolved! Solved

Original topic:

Where is Extra Dim?

(Topic created on: 01-10-2023 06:46 AM)
123 Views
Lisandu
Active Level 4
Options
Galaxy M

image
කලින් මම extra dim යූස් කලා මේ ඩිවයිස් එකේ. ඒත් දැන් ඒක කොතනවත් පේන්න නෑ. මොකක්ද සීන් එක? මම හිතන්නෙ ලගදි කරපු අප්ඩේට් එක නිසා කියලා. ඒත් මට ඒක ඕන😖 Samsung Galaxy M01 Android 12
6 Comments
Galaxy M
Control Panel එකෙ Dots 3 click කරලා Edit buttons වලට ගිහින් බලන්න සමහර විට එතන ඇති. තියෙනවා නම් Drag කරලා Panel එකට දාගන්න.

නැත්නම් Settings වල Search කරල බලන්න "Extra Dim" 👍

මම දාපු Comment එකෙන් ප්‍රශ්නය විසදුනා නම් Dots 3 click කරලා Accept Solutions දෙන්න 😇
Lisandu
Active Level 4
Galaxy M
විසදුනෙ නෑ බ්‍රෝ. ඔය කොහෙවත් නැති නිසයි මේකෙ ඇහුවෙ
Galaxy M
එහෙනම් Trird Party Application එකක් දාගන්න තමයි වෙන්නෙ.
Solution
Dihane_M
Expert Level 5
Galaxy M
Lisandu
Active Level 4
Galaxy M
ඒක හරි ගියා. තෑන්ක්ස්
Dihane_M
Expert Level 5
Galaxy M
Welcome 🤗
0 Likes