User Activity

මං ලග තියෙන්නෙ a21s එකක්, මේ ලගකදි ඉදල ෆෝන් එක එකපාරටමrestart වෙන්න ගත්ත. අදත් රීස්ටාට් උනා若. දැනට 4-5 වතාවක් වගේ මෙහෙම උනා.ඒ වෙලාවට ෆෝන් එක පිටින් දැනෙන්න තරම් හීට් වෙලත් නෑ. මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද(auto restart time එක දාල තියෙන්න...