Anjana12345
Active Level 1

User Statistics

  • 5 Likes
  • 0 Solutions

User Activity

මේ ගැලැක්සි M31 එකේ 6000mAක් උනාට මගේ එකේ ඉක්මනින් බහිනවා...ඇයි ඒ? දවස් 2ක් වත් තබා ගන්න බෑ.වැඩක් නෑනේ අරන් අපරාදේ...A20 එක 4000mA ක් උනාට දවස් 2ක් අවම තියාගන්න පුලුවන්..M31 එක අනේ මන්දා