Original topic:

M31

(Topic created on: 10-13-2020 08:30 AM)
310 Views
Anjana12345
Active Level 1
Options
Galaxy M
මේ ගැලැක්සි M31 එකේ 6000mAක් උනාට මගේ එකේ ඉක්මනින් බහිනවා...ඇයි ඒ? දවස් 2ක් වත් තබා ගන්න බෑ.වැඩක් නෑනේ අරන් අපරාදේ...A20 එක 4000mA ක් උනාට දවස් 2ක් අවම තියාගන්න පුලුවන්..M31 එක අනේ මන්දා😪😪😪
9 Comments
Cheers_bruh
Active Level 10
Galaxy M
Settings- Apps- තෝරන්න instant sync වෙන්න ඕන නැති ඒවා වගේ apps පස්සේ Battery usage of app, - restrict background activity - optimize battery usage - හදිස්සි නැති app ඔක්කෝම battery optimize!
Passe auto sync off
Manuel sync
. Settings -Device care -Battery- s power planning - Extend battery level 3.
Medium power saving ON!
DARK MODE ON! අන්තිමට screen ෂොට්.
Mobile data සිග්නල් අඩු නම් wi-fi good option!
0 Likes
Anjana12345
Active Level 1
Galaxy M
A20 එකේ මේ මොකුත් නැතුව තමා දවස් දෙකක් තියාගන්න පුලුවන්
0 Likes
Cheers_bruh
Active Level 10
Galaxy M
Dannawa , Karanna deyak ithuruwela nattan karala balanna , mata oken 3400mAh eke nearly davas dekak ,puluwan nam maru wenna 😬😞
0 Likes
Anjana12345
Active Level 1
Galaxy M
thnqq mn blnnm
0 Likes
Anjana12345
Active Level 1
Galaxy M
0 Likes
Cheers_bruh
Active Level 10
Galaxy M
camera eke loku hinda photo gaddi processing wedi hinda wedipura photo gannawa nam battery bahinna puluwan
0 Likes
Galaxy M
Battery එක ගොඩක් තිබුණා කියලම බෑ. වෙන conditions නිසා බහින්න පුළුවන්.

Processor power
Display
Connectivity
etc.
IZZA3659
Active Level 3
Galaxy M
also connection is mostly affect to the battery percentage directly
Galaxy M
Connectivity (Mobile + WiFi + Bluetooth)