Resolved! Solved

Original topic:

Samsung Members

(Topic created on: 10-15-2021 01:28 AM)
285 Views
TharushaIndumina
Expert Level 1
Options
Others
ඔයාලා දන්නවද ඔයාලා Samsung Membersවල post කරන දෙයක් යටින් tags විදියට ඔයාගේ නම දැම්මොත් ඒ නම google search කළහම අපේ post ගැන විස්තර එන බව ☹️🤔🤔

image

මේ tags වලට උදහරණයක් වශයෙන් මගේ නම දාලා post කරලා google එකේ search කළහම ඒ tag එකෙන් තියන හැම post එකක්ම පෙන්නනවා.
 
image


10 Comments
Others
Thankyou for sharing 👍
Others
Sure bro 👍
Solution
Anonymous
Not applicable
Others
පෝස්ට් එක unique උනාම ඒම වෙනවා tag කරන්න දෙයක් නෑ ex : about kalpa kothalawala කියලා ගැහුවම මගේ මේ පොඩියට තියෙන dp එකේ ඉදන් එනවා.ඔයා post එකට දාන title එකෙන් පවා එනවා.තව ඔයා reply දාපු පෝස්ට් පවා එනවා.Screenshot_20211015-134854_Chrome.jpg
Others
Oh😮🤔 Ok👍 Thanks😘😊
0 Likes
Solution
Others
Kenek ge name ekak tag ekak hatiyata dammoth ekaharima unique deyak ne. Ethakota e search results udatama enawa. Tag ekata posts wadi wenn wadi wenna, ape posts udata enne nah.

Meka SEO (search engine optimization) wala kotasak
Anonymous
Not applicable
Others
Congratulations 😎 expert level 2 👌
Others
Great
Others
🤗🤗
Hiruka_NU
Expert Level 5
Others
අඩේ පට්ටනේ👍🤩