Resolved! Solved

Original topic:

Samsung Members

(Topic created on: 10-15-2021 12:46 AM)
324 Views
TharushaIndumina
Expert Level 1
Options
Others
ඔයාලා දන්නවද ඔයාලා Samsung Membersවල post කරන දෙයක් යටින් tags විදියට ඔයාගේ නම දැම්මොත් ඒ නම google search කළහම අපේ post ගැන විස්තර එන බව ☹️🤔🤔

image

මේ tags වලට උදහරණයක් වශයෙන් මගේ නම දාලා post කරලා google එකේ search කළහම ඒ tag එකෙන් තියන හැම post එකක්ම පෙන්නනවා.
 
image


Resolved!
10 Comments
Others
🤗🤗
0 Likes