Original topic:

Fingerprint Animation Green Effect.

(Topic created on: 05-08-2020 12:25 AM)
1423 Views
T_Kodithuwakku
Active Level 7
Options
Others
තව කාට හරි මේ fingerprint animation Green effect or "error" එක තියෙනවද?
👇👇👇
image
Green effect error : The green animation effect in this picture works exactly like the motion of the water wave effect in the 2nd picture. I think this green effect looks like it can't work as the animation in the 2nd picture.

මේක වැඩ කරන්න ඕන මේ විදිහටද?
👇👇👇
image
The water wave effect
Others
ඒක error එකක් වෙන්න ඕන නේ බං. මගේ දැන් තියෙන්නේ 1st picture එකේ විදිහට. (A70 Android 9)

ඒත් මගේ යාලුවෙක් ගේ A70 android 9 එකේ තියෙන්නෙ 2nd picture එකේ විදිහටනේ.
Others
Android 10 update එකටනම් A50 එකට, 1st picture එකේ විදිහට බලාපොරොත්තු වෙන්න එපා බං. ඒ effect or "error" එක water wave effect එකට වඩා කැතයි.
Others
error report එකක් දැම්මා. Samsung Lanka Team එක slow නේ බං error reports වලට. Error log analysis කරන්නේ India වලට යවලද දන්නේ නැහැ! 😂
Others
😂😂😂🔫

👍👍👍

Problem එක resolve උනාම screenshot එකක් දාන්නම්. (හරියටම කියන්න බැහැ කියලා එ්වයිද දන්නේ නැහැ. Android 10 update date එක වගේ...) 🤣
Others
සිරාම! Samsung official website එකෙන් report කරලා බලන්න ඕන. 😁🔥
Benjaminben
Active Level 7
Others
what device it is?
Others
It's an A70
0 Likes
Benjaminben
Active Level 7
Others
green wave effect for android 10
Others
My device is android 9 yet...
0 Likes
Others
This first image is an original screenshot that I made while unlocking my phone with a fingerprint. But my phone still has android 9.

If this is an android 10 feature how can i have it on my phone?
0 Likes