Original topic:

Samsung OS

(Topic created on: 01-27-2021 09:24 PM)
146 Views
Prez
Active Level 1
Options
Tech Talk

FB_IMG_1611762445254.jpg

 

රසවත් topic එකක් ගැන ගේන්න හිතුවා.

අද topic එක Samsung ලගේ android මත එයාලා නිර්මානය කරන android baced custom UI වල ඉතිහාසය සහ වර්තමානයගැන...

( Part 1)

හරි මොකක්ද මේ android baced custom UI කියන්නේ...?

මම හිතනවා ඔයාල දන්නව ඇති Android Os කියන්නේ open Source Os එකක් කියලා.

මොකක්ද මේ open source කියන්නේ....???🤔

මේකේම් කියන්නේ මේක විවෘත මූලාශ්‍රය

මෙවගේ දේවල් අපිට ඕනි වෙලාවක access කරන්න පුලුවන් වගේම මේවා අපිට edit කරන්න පුලුවන්.OS (මෙහෙයුම් පද්ධතිය) ක් නම් අපිට ඒවගේ codes අරගේන ඒව අපිට ඕනි විදියට වෙනස් කරලා ඒ මෙහෙයුම් පද්ධතිය අපට ඕනි විදියට වෙනස් කරන්න පුලුවන්.මම මෙතන කතාකරන්නේ open source OS ගැන විතරයි.. ඒත් තවත් එහාට යනවනම් Open Source software ත් තියනවා වගේම web site එහෙමත් තියන්වා...ඒවා ගැන කතා කරන්නේ නෑ ඒ වුනාට දැනගැනීම පිනිස උදාහරණ කීපයක් දෙන්නම්... විස්තර ඕනි නම් වැඩිපුර Google කරපල්ලා...🙏

🅞︎🅟︎🅔︎🅝︎ 🅢︎🅞︎🅤︎🅡︎🅒︎🅔︎ 🅞︎🅢︎

𝘓𝘪𝘯𝘶𝘹

𝘈𝘯𝘥𝘳𝘰𝘪𝘥𝘦

𝘜𝘣𝘶𝘯𝘵𝘶

𝘍𝘦𝘥𝘰𝘳𝘢

𝘉𝘦𝘰𝘴

𝘞𝘦𝘣 𝘖𝘴

𝘦𝘵𝘤....

🅞︎🅟︎🅔︎🅝︎ 🅢︎🅞︎🅤︎🅡︎🅒︎🅔︎ 🅢︎🅞︎🅕︎🅣︎🅦︎🅐︎🅡︎🅔︎

𝘖𝘱𝘦𝘯 𝘖𝘧𝘧𝘪𝘤𝘦

𝘍𝘪𝘳𝘦𝘍𝘰𝘹

𝘗𝘋𝘍 𝘧𝘰𝘳𝘨𝘦

𝘝𝘓𝘊

𝘦𝘵𝘤...

🅞︎🅟︎🅔︎🅝︎ 🅢︎🅞︎🅤︎🅡︎🅒︎🅔︎ 🅦︎🅔︎🅑︎ 🅓︎🅔︎🅥︎🅔︎🅛︎🅞︎🅟︎🅜︎🅔︎🅝︎🅣︎

𝘞𝘰𝘳𝘥 𝘱𝘳𝘦𝘴𝘴

𝘔𝘪𝘤𝘳𝘰𝘴𝘰𝘧𝘵 𝘕𝘌𝘛

𝘔𝘢𝘨𝘦𝘯𝘵𝘰

𝘋𝘳𝘶𝘱𝘢𝘭

𝘦𝘵𝘤...

ඔන්න ඔය වගේ ගොඩක් තියනවා ....

එතකොට Java , My SQL ,PHP වගේ ඒවා නැත්ද......?????

ඔව් ඒවා තියනවා.........🙏

හරි උඩ කතා කරපු Topic එකට යමු .....

Android baced Custom UI එකක් කියන්නේ මොකක්ද කියන එකට....🙏

දැන් ඔයාලා දන්නවා Android කියන්නේ open source os එකක් කියලා. ඒකියන්නේ අපිට මේකේ codes අරන් අපිට ඕනි විදියට මේ os වෙනස් කරගන්න පුලුවන් කියන එක. ඉතින් ගොඩක් android ෆෝන් හදන සාමගම් android OS එක එයාලට ඕනි විදියට වෙනස් කරලා ඒකට එයා වෙනම නමක් දෙනවා...

Samsung මේ වෙනකොට ONE UI

Huawei EMUI

LG , LG UX

MI , MIUI

ONEPLUS , Oxygen OS මේ වගේ ගොඩක් නම් මේ වෙනකොට ඔයාල අහලා ඇති අපි මෙතනින් කතා කරන්නේ Samsung Home නැත්තම් Samsung ලගේ UI ගැන...

ඒ වගේම තවත් ෆෝන් කොටසකට PURE ANDROID OS එක ආවා වගේම එනවා

ඉස්සරා ආපු NEXUS line up එක

දැන් එන pixel line up එක වගේම දැන් එන Nokia ෆෝන් එන්නේත් android one project එක යටතේය ....😊....

හරි අපි කතාකරමු samsung android ෆෝන් වලට ආගමනේ සිට....🤔

Samsung ලා මුලුන් android device එක එලියට දාන්නේ 2009 april වල.

SAMSUNG GT-17500 Galaxy කියන එක.
Android 1.5 Cup cake සමග තමා එලියට එන්නේ Qualcomm MSM7200A Chip set එක සහ 528MHz ARM 11 CPU , Adreno 130 GPU එකකින් සමන් විතයි වගේම
128MB RAM වගේම 8GB ROM ක් 5MP AF කැමරාවක් , AMOLED 16M 65K effective
අගල් 3.2 ක Display ද අන්තර්ගත වෙලා තිබුනා❤ ඒත් මේ ෆෝන් එක එන්නේ pure android os එකත් එක්ක...

මීට අවුරුදු 10 කට කලින් ඒ කියන්නේ 2010 ජුනි 04 samsung සමාගම මේයාලගේ පලවෙන් android based ui එක නිකුත් කරනවා ඒ තමා ඔයාලා කවුරුත් use කරපු touchwiz Ui එක. හැබැයි මේකේ trial එක් දීලා තියනවා 2008 SGH-F480
නැත්තම් SAMSUNG F480 කියන Device එක සමග....

Touchwiz 2.0

මේක තමා එයලාගේ දෙවනි ඔර්ජින්ල් වර්ශන් එක මේක එයාල 2009 එලියට දනවා.ඒත් ෆෝන් වලට මේයාල දාන්නේ 2010 සිට.

Touchwiz 3.0

මේක එලියට එන්නේ 2010 වසරේ SAMSUNG GALAXY S සහ galaxy mini කියන දුරකතන සමගයි.touchwiz 3.0 එනේ android v 2.1 සහා 2.2 සහිත දුරකතන වලටයි.

Touchwiz 4.0

මේක එලියට එන්නේ 2011 වසරේ.මේක එන්නේ Android Gingerbread සහ Android Honeycomb ඒකියන්නේ android 2.3 සහ 3.2.6 වලට.මේක මුලින්ම preloaded කරපු ෆෝන් එක් එන්නේ අපි කවුරුත් දන්න Samsung Galaxy SII එකත් එක්ක.

මේක කලින් තිබුන 3.0එකට වඩා hardware acceleration එහෙම වැඩි.ඒ වගේම Multi touch පහසුකම screen Zoom in Zoom out වගේ ඒවා home screen එක move කරන්න වගේ පහසුකම් දීලා තිබුනා වගේම ෆෝන් එකේ accelerometer එක භාවිතා කිරීමේ පහසුකම වගේ දේවල් ලැබුනා......

මෙක ඉතා විශාල topic එකක් නිසා මෙහි තවත් කොටස් කීපයක් ඒමට ඉඩ ඇත එම නිසා මෙහි දෙවනි කොටසකින් හමුවෙමු.....

0 Likes
0 Comments