Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
02-08-2022 06:21 PM (Last edited 02-08-2022 06:23 PM ) in
Others
App වල icon එක customize කරනව කිව්වට දැනට තියෙන app වල icon වෙනස් කරන්න නෙවේ යන්නෙ.ඒ App එකට අදාලව shortcut එලක් හදල ඒකෙ icon එක වෙනස් කරල use කරන්න තමා යන්නෙ.😊

OneUI White Icons

OneUX Black Icons

OneUX Round Black Icons

OneUI Pixel Icons







@smeera_sw ත් මේක ගැන post එකක් දාල තිබ්බ වගේ මතකයි.එහෙම දාල තිබ්බනම් කියන්න 👀
1.ඉසෙල්ලම මේ App එක install කරගන්නකෝ.
:- Shortcut Maker👇
2.ඊට පස්සෙ ඕනෙ icons pack ටිකක්.ඔය පල්ලෙහා link වලින් ගිහින් OneUI 3 වගේ paid icons pack ටිකක් තියේ ඒවත් install කරගන්න.
1.OneUI White Icons
App Link:-
Samples :-
2.OneUX Black Icons
App Link:-
Samples :-
3.OneUX Round Black Icons
App Link :-
Samples :-
4.OneUI Pixel Icons
App Link :-
Samples :-
Here are some free icon packs from play store.🤗
1.Minma Icon Pack
2.IOS 13 Icon Pack
3.UX LED Icon Pack
4.Nexa Icon Pack
5.LuX Icon Pack
6.Pix You Android 12 Dark Icons.
Customizing Tutorial ..🙂
1.ඉස්සෙල්ලම widget තෝරන තැනට ගිහින් shortcut maker එකට අදාළ widget එක Home screen එකට add කරගන්න
2.ඊට පස්සෙ ඔහොම app එකක් open වෙයි.ඒකෙ ඔය රවුම් කරල තියෙන Apps කියන එක tap කරන්න.
3. දැන් ඔයාට icon එක වෙනස් කරන්න ඕන app එක තෝරගන්න.
4.ඊට පස්සෙ ඔය රවුම් කරල තියෙන තැන tap කරන්න.ඒ icon එක වෙනස් කරගන්න.
5.ඔය යට තියෙන icons වලින් හරි Gallery එකෙන් photo එකක් උනත් දාන්න පුලුවන්.එහෙම දාල ඔඩ හරි ලකුන tap කරන්න.
6.App එකේ Name එක වෙනස් කරනවනම් හරි Hide කරනවනම් ඕක tap කරන්න.ඊට පස්සෙ අර යට තියෙන create shortcut කියන එක tap කරන්න🤗
ඔය තියෙන්නෙ දිලිසි දිලිසි.🤣👇customize කරපු app icon එක.
31 Comments
- « Previous
- Next »
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-16-2022 04:36 PM in
Others
Wow great work ❤️❤️❤️
Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-16-2022 05:31 PM in
Others
Thanks Bro..🤗

- « Previous
- Next »