Expert Level 5
Comment/Reply දාන්න බැරුව තිබුණ ද?
21 Comments
Active Level 7
ඔව්..like දාන්නත් බෑ. 😅
Reply
Loading...
oo
Reply
Loading...
Active Level 7
කලින්ම දාපු post එහෙම තියෙනවද 🤔🤔
Reply
Loading...
ඔව් පෙන්නනවා.. හැබැයි ජූනි මාසෙට කලින් ඒවා නෑ.
Reply
Loading...
😅😅
Reply
Loading...
Active Level 9
මන් හිතන්නේ members app එකේ වැරැද්දක් නෑ........ Local sri lanken members server එක ජරාවක්..... මන් හිතන්නේ ප්‍රාග් ඉතිහාසික server එකෙක් like කරන්නත් අමාරු එකයි server ලෙසියන් respond කරන්නේ නෑ 🤔😒
Reply
Loading...
අනේ මන්දා ජූනිවලට කලිං post නෑ..
Reply
Loading...
සමහරවිට Server එක clean කරන්න ඇති admin ට delete කරගන්න බැරි ඒවා .......එයාට ඕන ඒවා delete කරගන්න විදිහක් නෑනේ
Reply
Loading...
Expert Level 5
ජූනි මාසෙට කලින් ඒවා නෑ.
Reply
Loading...