Original topic:

Do This......After A Major Update...🙂

(Topic created on: 01-14-2022 05:48 AM)
2127 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
ගොඩක් Samsung users ලට android 12 OneUI 4 update එක ඇවිල්ල තියෙනවා post දාල තිබ්බා.ඒ වගේම ඒවට ගොඩාක් Bugs ඇවිල්ල තිබුන කියලත් තිබ්බා.අලුත් Update එකක් ආවාම විශේෂයෙන්  Android version update එකක් අවාම අලුතෙන් මොනාද ඇවිල්ල තියෙන්නෙ, bugs මොනාද කියල විතරක් බලලා නිකන් ඉන්න එපා.Factory Reset ත් අනිවාරෙන් එක පාරක් කරන්න.Factory Reset එකකට පුලුවන් ඔය Bugs ගොඩාක් අයින් කරන්න.

Apps,Messages,Call logs වගේ දේවල් Samsung Cloud එකට හරි OneDrive එකට හරි Backup කරන්න.


නැත්නම් Smart switch PC software එක හරහා PC එකට හෝ Laptop එකට Backup කරන්න.මේ ක්‍රමෙන් Photos, videos ත් Backup කරගන්න පුලුවන් නිසා මේක වාසියි.👆

Whatsapp වගේනම් App එකෙන්ම Backup කරන්න
.

තව Games වගේනම් Google Play Games වලින් Games වලට Sign in වෙන්න.ආයෙ Download කරල Open කරද්දි Game data ටික Restore කරගන්න.

Settings>General Management >Reset>Factory Reset 

මේ විදියට Navigate වෙලා Reset කරන්න.


ඊට පස්සෙ Setup එකේදි Account Information ටික දීල Setup එක Complete කරගන්න.

My experience :-after updating to Android 11 OneUIcore 3.1


 🔴Digitel wellbeing ,Device Care වගේ widget Home screen එකෙන් අයින් කලත් ඒවා Ram එක කකා Background එකේ Run වෙනවා.Factory Reset එකෙන් පස්සෙ ඒව Home screen එකෙන් අයින් කරපු ගමන් Background එකේ Run වෙන එකත් නැවතෙනවා.

 🔴Gesture Navigation වල තිබ්බ Lag එකත් ගොඩාක් දුරට අඩු උනා.Reset එකෙන් පස්සෙ.

 🔴Benchmark score එකෙත් වෙනසක් තිබ්බ. 
 Before- 92,789
 After -100,201 
 
 🔴Notification Bar එකේ Battery level එක වැරදියට පෙන්න්නුවා.Data on කලාට 4G පෙන්නුවෙ නෑ.Reset එකෙන් පස්සෙ ඔක්කොම හරි..

 🔴Scroll lag එකක් තිබ්බ.ඒකත් Reset එකෙන් පස්සෙ හරි.
 
 🔴තව Ram usage එක වැඩියි.තව Battery බහිනව වැඩියි.ඕවත් Reset වලින් හරිගියා.

 🔴තව Potrait Mode එකෙන් කහපාට මල් වලට Focus කරන්න බැරුවත් තිබ්බ.ඒකත් Factory Reset එකෙන් පස්සෙ හරිගියා

Device -Galaxy M11

ඉතින් Budget එකක මේ විදියට Bugs අයින් උනානම් Flagship වලත් ඔය කියනව වගේ Bugs අයින් වෙයි.


ඔන්න ඒ කරලත් ඒ කියපු Bugs තියේනම්.අන්න ඒව තමා Bugs.

.ඒවට තමා error report තියෙන්නෙ.samsung members එකේ error reports වලට ගිහින් 30 minutes log එකකුත් එක්ක send කරන්න.පස්සෙ ඊලඟ Updates වලින් ඔය ප්‍රශ්න පොඩ්ඩ පොඩ්ඩ විසඳයි.....ඔය විදියට කලොත් අනිවාරෙන් Android 12 වලත් හොඳ experience එකක් ඔයාලට ගන්න පුලුවන් වෙයි.නැතුව මේ Samsung හොඳ නෑ,වැඩක් නෑ කිය කිය හිටියට Bugs අයින් වෙන්නෙ නෑනෙ.😂



Flagship users ලට විතරක්ම නෙවේ කිව්වෙ හැබැයි.😅හැම device එකකටම කරන්න. කලින් ඇවිල්ල නැති ප්‍රශ්න (Bugs) ආවොත් .
75 Comments
RaviJa711
Expert Level 5
Others
Good information 🙂👍
Hiruka_NU
Expert Level 5
Others
🙂😊Thanks.
senithDamnidu
Active Level 1
Others
👍
sameera_s_w
Active Level 10
Others
Good info 😇
Hiruka_NU
Expert Level 5
Others
Thanks😊
Others
Valuable 👏
Hiruka_NU
Expert Level 5
Others
Thanks😊
AlジPrimemax
Active Level 7
Others
දවසට 10 සැරයක් විතර update check කරන මම. 🙂 තාම නෑනෙ මේ Android 12 🥲🥲
Hiruka_NU
Expert Level 5
Others
Mokakda device eka