Original topic:

Samsung Members Error

(Topic created on: 11-18-2020 01:04 AM)
1002 Views
nipoo
Options
Others
Comment/Reply දාන්න බැරුව තිබුණ ද?
21 Comments
AlジPrimemax
Active Level 8
Others
ඔව්..like දාන්නත් බෑ. 😅
spmax
Active Level 2
Others
oo
0 Likes
AlジPrimemax
Active Level 8
Others
කලින්ම දාපු post එහෙම තියෙනවද 🤔🤔
Others
ඔව් පෙන්නනවා.. හැබැයි ජූනි මාසෙට කලින් ඒවා නෑ.
AlジPrimemax
Active Level 8
Others
😅😅
Cheers_bruh
Expert Level 1
Others
මන් හිතන්නේ members app එකේ වැරැද්දක් නෑ........ Local sri lanken members server එක ජරාවක්..... මන් හිතන්නේ ප්‍රාග් ඉතිහාසික server එකෙක් like කරන්නත් අමාරු එකයි server ලෙසියන් respond කරන්නේ නෑ 🤔😒
Others
අනේ මන්දා ජූනිවලට කලිං post නෑ..
Cheers_bruh
Expert Level 1
Others
සමහරවිට Server එක clean කරන්න ඇති admin ට delete කරගන්න බැරි ඒවා .......එයාට ඕන ඒවා delete කරගන්න විදිහක් නෑනේ
Others
ජූනි මාසෙට කලින් ඒවා නෑ.