Original topic:

Samsung Members Error

(Topic created on: 12-16-2020 10:41 PM)
152 Views
nipoo
Expert Level 5
Options
Others
සමහර replyවලට notification එන්නේ නෑ වගේ seen එකක් තියෙනවා නේද?
9 Comments
AlジPrimemax
Active Level 7
Others
Cheers_bruh
Active Level 10
Others
For Emojis
nipoo
Expert Level 5
Others
Yes. But it happens only for replies. The system not getting emojis as characters.
nishujayalath
Expert Level 5
Others
ඔව් ඒක හිටපු ගමන් වෙනවා
nipoo
Expert Level 5
Others
Emoji එකක් විතරක් reply එකක් විදිහට දැම්මාම තමා එන්නේ නැත්තේ.
nishujayalath
Expert Level 5
Others
ඔව්. ඒත් සමහර වෙලාවට මට like වල notification එක එන්නේත් නෑ
nipoo
Expert Level 5
Others
එහෙමත් seen එකක්ද? 😑
nishujayalath
Expert Level 5
Others
දැන් ඔයා එවපු මේ රිප්ලයි එකේත් notification එක නෑ 😂
nipoo
Expert Level 5
Others
කාට කියන්නද ඉතිං... 😂