Original topic:

Samsung Members Error

(Topic created on: 12-18-2020 04:07 AM)
122 Views
nipoo
Expert Level 5
Options
Others

Samsung Memebers app එකේ community එක ගැන කිසිම දෙයක් පෙන්නන්නේ නෑ නේද?

 

Screenshot_20201218-182846_Samsung Members.jpg

3 Comments
AlジPrimemax
Active Level 7
Others
දැන් පේනවා
nipoo
Expert Level 5
Others

ඔව්. මාත් දැන් මේ ආපහු ඇවිත් බැලුවාම හරි ගිහින් තිබුණා. මොකක් උනාද මන්දා එක පාරටම.

Alat
Active Level 7
Others
නෙවෙන්නම් , ඇඟ හීතල වෙලා ගියා....