Resolved! Solved

Original topic:

Google drive

(Topic created on: 02-17-2022 05:08 PM)
377 Views
Oshani_
Expert Level 5
Options
Others
Pdf wagayak  download kr  eda ewa google drive 1ke  thibuna Dan ewa Pennan ne ne  ne😭😭😭😭😭  plz help me 🙏🙏🙏🙏🙏🙏🙏
 
Others
Hi ඔයා internet එකෙන් pdf එකක් download කරපු පලියට එක Google drive එකට upload වෙන්නේ නැහැ. ඔයා ඒ pdfs ටික select කරලා manually , Google Drive වලට upload කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම්, ඔයාගෙ phone storage ඒකෙ, downloads folder ඒකෙ check කරලා බලන්න.
Oshani_
Expert Level 5
Others
Download krpu pdf okom open kr mm ekiyn ne gd upload welne
Others
නැහැ එහෙම එකක් නැහැ.
Oshani_
Expert Level 5
Others
Hmmm........
Others
My files කියන app එකට ගිහිල්ලා search කරලා බලන්න. ඔයාගෙ phone storage ඒකෙ තියනවා නම් ඒක පෙන්වයි.

Google drive and phone storage දෙකේම නැත්නම්, pdf එක අලුතින් download කරන්න වෙයි.
Oshani_
Expert Level 5
Others
Search kr ..phone storage 1ke ne ne😭😭😭😭
Solution
Others
එහෙනම් PDFs අලුතින් download කරගන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Oshani_
Expert Level 5
Others
Tnx.....
Oshani_
Expert Level 5
Others
Mehe notification 1 nm tiyenw gd 1 knScreenshot_20220218-055959_One UI Home.jpg
Oshani_
Expert Level 5
Others
Hi....