Resolved! Solved

Original topic:

Google drive

(Topic created on: 02-17-2022 05:53 AM)
1095 Views
Oshani_
Expert Level 5
Options
Others
Pdf wagayak  download kr  eda ewa google drive 1ke  thibuna Dan ewa Pennan ne ne  ne😭😭😭😭😭  plz help me 🙏🙏🙏🙏🙏🙏🙏
 

3 Solutions


Accepted Solutions
Solution
Others
එහෙනම් PDFs අලුතින් download කරගන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊

View solution in context

Solution
Others
Oya drive app eka athulinda download kaleee

View solution in context

Solution
Others
එතන නැත්තන් chrome එකට යන්න...එතන දකුණු පැත්තේ උඩ තියෙන තිත් 3 click කරලා එතන තියෙන download කියන තැන බලන්න...Screenshot_20220218-104905_Chrome.jpgScreenshot_20220218-104900_Chrome.jpgScreenshot_20220218-105021_Chrome.jpg

View solution in context

35 Comments
Others
Hi ඔයාට gmails කීයක් phone ඒකෙ තිබෙනවාද?
Oshani_
Expert Level 5
Others
1 i
Others
Google drive open කරලා බැලුවාම, drive එක empty ද?
Oshani_
Expert Level 5
Others
Ne
Others
Drive එක search කරලා බැලුවද?Screenshot_20220218-055623_Drive_134591_1645144019.jpg
Oshani_
Expert Level 5
Others
Search krpuwmt Pennan ne ne
Oshani_
Expert Level 5
Others
Aluthin download krpu 2 witaa pennanawa okkoma penna ne ne ne😭😭😭😭
Others
Drive එකට අනිවාර්යයෙන් ම දැම්මා කියලා මතක නම්, automatically delete වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරියට upload කරලා නැත්නම්, හෝ වෙන drive එකකට upload කරලා නම්, කියන්න බැහැ.

Search ඒකෙ .pdf (dot pdf) කියලා search කරලා බලන්න, තියෙන ඔක්කොම pdfs ටික එයි
Oshani_
Expert Level 5
Others
Download krpu welawe okkom pennywort passe tm Pennan ne neti une