Original topic:

M21 auto restart problem

(Topic created on: 05-14-2021 06:20 AM)
129 Views
金RusiYA金
Active Level 4
Options
Galaxy M
☢️ Samsung m21 phone 1 heavy app 1ක් (pubg,photoshop වගේ) use කරද්දි stuck වෙලා auto restart වෙනවනේ 😥 😥 😥 හදාගන්න දන්න කෙනෙක් නැද්ද?
6 Comments
nipoo
Expert Level 5
Galaxy M

මේවා කරලා බලන්න.

1. Software updates තියනවනම් දාන්න.
2. හොද internet connection එකක් පාවිච්චි කරන්න.
3. App වල data සහා cache clear කරන්න.
4. වැඩක් නැති දේවල් අයින් කරලා storage එක එක free කරගන්න.
5. App uninstall කරලා ආපහු install කරන්න.
6. Force restart කරන්න.
7. Cache partition එක clear කරන්න.
8. Factory reset කරන්න.

金RusiYA金
Active Level 4
Galaxy M
Thank you bro♥️😊💪 කරල බලන්නම් force restart කරන්නෙ කෝමද?
nipoo
Expert Level 5
Galaxy M

Volume Down Key එකයි Power Button එකයි එක පාර ඔබාගෙන ඉන්න තප්පර 7ක්.

金RusiYA金
Active Level 4
Galaxy M
Tnx කරල බලන්නම්💪😊♥️
Dineth_Hesara
Active Level 7
Galaxy M
• Pubg walata game launcher or a game booster ekak use kranna...

• Photoshop use kraddi RAM eka clear krala use kranna

• Power save daala thiyenawann off krala use kranna
金RusiYA金
Active Level 4
Galaxy M
Tnx broW😊💪♥️