Original topic:

Battery Drain Problem

(Topic created on: 09-09-2021 05:37 AM)
126 Views
CLAdhikarinayake
Beginner Level 5
Options
Galaxy M
මගෙ Samsung M11 එකේ හැමදාම රෑට use කරන්නැතිව තියල උදේ නැවත ගන්නකොට Battery එක 10-20% අතර ප්‍රමාණයක් බැහැල තියෙනවා,ඒ හැටිද නැත්නම් අවුලක් ද
Please Tell me
15 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy M
🥲
Thanubro
Active Level 7
Galaxy M
It is an issue bro normal phone ekak off karala tibba ma battery bahinna ba
Liyoshiyona
Active Level 6
Galaxy M
You are right brother, This may be due to liquid damage
Ravija11027
Expert Level 5
Galaxy M
ඒක සාමාන්‍ය දෙයක් Bro 🙂
Galaxy M
අප්පේ මගේ නම් m02S එකේ battery දවස් 2හමාරක් තියෙනවා. ඒගැන සතුටුයි මට 😎😁
0 Likes
Madawa678
Active Level 9
Galaxy M
Galaxy m12 eke nm ehema wenne ne. Uparima 1%k adu wenne ude weddi. Damahara dws wlata ehemawth adu wenne ne