User Activity

මේ මචං සිරාවටම samsung flagship device එකක් ගන්න එක ගැන දහපාරක් වත් හිතන්න වෙනවානේ මේකෙ මේ වැටෙන පොස්ට් දැක්කම. ලක්ස 4ක් වගේ දීලා device එකක් අරං update කරාම displayඑකේ ඉරි යනවා නං ඇති වැඩේ මොකක්ද. එයාලාගෙ support ටීම් එකෙ response එක දැක්කාම දහපාරක...
Morning sky