Original topic:

Green line, pink line problem

(Topic created on: 05-22-2023 06:57 AM)
230 Views
Madawa678
Active Level 9
Options
Galaxy S
මේ මචං සිරාවටම samsung flagship device එකක් ගන්න එක ගැන දහපාරක් වත් හිතන්න වෙනවානේ මේකෙ මේ වැටෙන පොස්ට් දැක්කම. ලක්ස 4ක් වගේ දීලා device එකක් අරං update කරාම display එකේ ඉරි යනවා නං ඇති වැඩේ මොකක්ද. එයාලාගෙ support ටීම් එකෙ response එක දැක්කාම දහපාරක් නෙවේ සිය පාරක් හිතන්න වෙනවා. Customer support එක නං අන්තිමයි වගේනේ 🥲
2 Comments
Galaxy S
මේ වෙද්දී Samsung එකෙන් හරි එයාලගේ authorized partner/dealerලගෙන් ගත්ත ඕනම S20 & Note 20 series එකේ device එහෙක display එකේ line issue එකක් ආවොත් device inspiration එහෙකට පස්සේ (physical damages වලින් එකක් නිසා නෙමෙයි කියලා verify කරගන්න) free of change display replacement එකක් කරනවා Samsung authorized service centers වලින්. Out of warranty තිබුණත් free කරලා දෙනවා. මේක හැබැයි මේ මාසේ 31 වෙනකන් විතරයි.
Personally, මම කියන්නේ මේ time period නම් තව දික් වෙන්න ඕනේ කියලා. අනික S21 series එකටත් මේ විදිහටම කරන්න ඕනේ. But මුකුත්ම කරන්නේ නැතුව ඉන්නවට වඩා මෙහෙම හරි මේ වැඩේ initiate කරපු එක වටිනවා. බලමු තව ඉස්සරහට ❤️
BhanukaC
Beginner Level 4
Galaxy S
Got same issue in s21fe.Still no solution from samsung.
0 Likes