cancel
Showing results for 
Search instead for 
Did you mean: 

Original topic:

අමුත්තෙක් ඇවිත් 😃

(Topic created on: 08-04-2021 10:17 PM)
DemonBeast
Expert Level 5
Options
Galaxy Gallery

image


7 Comments
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
කොල්ලා මොකද කියන්නේ සිස්ටම් චේන්ජ් එකට ආසයි ලු ද 😁
DemonBeast
Expert Level 5
Options
Galaxy Gallery
ඒකිව්වේ ?
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
කන්න බොන්න දුන්නෙ නැද්ද මුකුත්
DemonBeast
Expert Level 5
Options
Galaxy Gallery
අහන්නකෝ කතාව ..මන් හැමදාම හවසට යනවා අපේ ගෙවල් පල්ලෙහා ඇලේ මාලූන්ට කන්න දාන්න.ඔන්න ඔය ගිය වෙලේ මෙයා ආවා වලිගේ වනන් දුවන්..ඇවිත් පැන්නානේ ඇලට ..ඊටපස්සේ මීහරකෙක් වගේ ඒකේ මඩ නෑවා ..කොහේ එකෙක්ද මන්දා..වතුරට බය නෑ
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
කාලීන් කිමිදුම් කරපු කොල්ලෙක් වෙන්න ඇති ඇත.එහේනමි
DemonBeast
Expert Level 5
Options
Galaxy Gallery
ණය වෙලා මැරිලා 😂
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
ඒක තමයි වතුර දැක්කම පනින්නේ 😁
0 Likes