cancel
Showing results for 
Search instead for 
Did you mean: 

Original topic:

පිය ගැට පෙළ 😌

(Topic created on: 08-02-2021 03:31 AM)
KalpaKothalawala
Expert Level 3
Options
Galaxy Gallery
11 Comments
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
පිය ගැට පෙළ නගින

පැයේ ලස්සන නුවන්

ඔබේ මගේ හිත අරන් ගියේ
KalpaKothalawala
Expert Level 3
Options
Galaxy Gallery
අප්පච්චි කොහොමද ?? මන් අල්ලන්නේ 😊
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
අහසක් සේ පුතු යන මග පුළුන් වළා අතුරනවා
ඒහෙම යි මා පුතු මං අල්ලන්නේ.....😊🙌🏻
KalpaKothalawala
Expert Level 3
Options
Galaxy Gallery
ශා දිනමිණ දුක සිතුනා ..කදුලු බිදුවක් නෙතු අගින් වැටුනා.. 👍 😁 👌
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
මේ අර චාමර රණවක ගෙ සින්දුවට උබේ වචන ටිකක් කියන්නම් වටිනවා හොඳ සින්දුවක් එක 1993 ලියපු එකක් උඹ මුකුත් nokiuwoth මන් දාපු එක වැඩකුත් නෑ ඒක ලොකු අඩුවක් එකයි
KalpaKothalawala
Expert Level 3
Options
Galaxy Gallery
මොන සිංදුවද 🤔😳
_Gami_
Active Level 8
Options
Galaxy Gallery
Perfect shot
KalpaKothalawala
Expert Level 3
Options
Galaxy Gallery
❤❤
Dhanuja3
Active Level 8
Options
Galaxy Gallery
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්.❣️