Original topic:

අමුත්තෙක් ඇවිත් 😃

(Topic created on: 08-05-2021 02:25 AM)
44 Views
Anonymous
Not applicable
Options
Galaxy Gallery

image


10 Comments
DinaminaG
Active Level 8
Galaxy Gallery
කොල්ලා මොකද කියන්නේ සිස්ටම් චේන්ජ් එකට ආසයි ලු ද 😁
Anonymous
Not applicable
Galaxy Gallery
ඒකිව්වේ ?
DinaminaG
Active Level 8
Galaxy Gallery
කන්න බොන්න දුන්නෙ නැද්ද මුකුත්
Anonymous
Not applicable
Galaxy Gallery
අහන්නකෝ කතාව ..මන් හැමදාම හවසට යනවා අපේ ගෙවල් පල්ලෙහා ඇලේ මාලූන්ට කන්න දාන්න.ඔන්න ඔය ගිය වෙලේ මෙයා ආවා වලිගේ වනන් දුවන්..ඇවිත් පැන්නානේ ඇලට ..ඊටපස්සේ මීහරකෙක් වගේ ඒකේ මඩ නෑවා ..කොහේ එකෙක්ද මන්දා..වතුරට බය නෑ
DinaminaG
Active Level 8
Galaxy Gallery
කාලීන් කිමිදුම් කරපු කොල්ලෙක් වෙන්න ඇති ඇත.එහේනමි
Anonymous
Not applicable
Galaxy Gallery
ණය වෙලා මැරිලා 😂
DinaminaG
Active Level 8
Galaxy Gallery
ඒක තමයි වතුර දැක්කම පනින්නේ 😁
0 Likes
GAJAN_Rajasek
Expert Level 5
Galaxy Gallery
👍
0 Likes
Ravija11027
Expert Level 5
Galaxy Gallery
Beautiful 😊