Original topic:

My ❤ 🥰

(Topic created on: 08-14-2021 06:52 AM)
158 Views
Anonymous
Not applicable
Options
Galaxy Gallery

image


15 Comments
nishujayalath
Expert Level 5
Galaxy Gallery
😍😍 එයා මරු 😍😍
Anonymous
Not applicable
Galaxy Gallery
චන්ඩියා හැබැයි 😊 ෆයිටර් කෙනෙක් නේ 🤭
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
තව Fighter කෙනෙකුත් ඕකට දාල බලන්නකෝ. ඉන්න ලස්සන🙃
Anonymous
Not applicable
Galaxy Gallery
මන් දාලා ෆොටෝ ගන්නවා ටික වෙලාවකට පස්සේ වරල් කෑලි පාවෙනවා 😁 තව elephant ear එකෙකුත් ඉන්නවා ඌ නම් සිල් අරන් ඉන්නේ 😊
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
පුලුවන්නම් Fighter වත් සිල් සමාදන් කරන්න.එතකොට වරල් කෑලි පාවෙන්න තරම් දෙයක් වෙන එකක් නෑ🙂🤣
Anonymous
Not applicable
Galaxy Gallery
හැදුවා වැඩේ අමාරුයි ..මේ ලගදී අපේ පුසා ටැංකියට එබුනහම නහය කඩන් කාලා..මූ ..මොන සිල්ද ඉතින් 😊
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
පූසගෙද මාලුවගෙද නහය කෑවෙ🙄
Anonymous
Not applicable
Galaxy Gallery
පූසාගේ මන් බලද්දී අරූ නහය කඩන් කාලා..අනේ මන්දා නේ 🤦 😎 මරාගන්න එකමයි
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
හ්ම්ම් හ්ම්ම්🙂
0 Likes