Midu99
Active Level 3
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-21-2020 09:44 PM in
Galaxy A
App එකක cache data clear කරල fource stop කියන එකත් කරන්න ඕනිද?
මොකක්ද fource stop කියන එකෙන් වෙන්නෙ?
මේක කරල 4n eka restart කරන්න ඕනිද ?
Solved! Go to Solution.
4 Comments
Solution
Anonymous
Not applicable
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-22-2020 01:58 AM in
Galaxy A
ehema karanna one na
app eka disable wenawa
ehemama na karath kamak na
app eka disable wenawa
ehemama na karath kamak na
Solution
nipoo
★
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-22-2020 03:13 AM in
Galaxy A
දැන් වැඩ කරන App එකක් එකපාරම close කරලා දාන එක තමා force stop එකෙන් වෙන්නේ. හිතන්න notes වගේ app එකක් ඔයා මොනාහරි type කරලා තියෙනවා save කරන්නේ නැතුව. Force stop කරොත් ඒක save වෙන්නේ නෑ. (PC එකක task manager එකෙන් close කරලා දානවා වගේ)
App එකක් වැඩ කරනකොට ඒකට අවශ්‍ය නිතර නිතර පාවිච්චි කරන files තමා සරලව cache කියලා කියන්නේ. App එකක් හරියට වැඩ කරන්නේ නැති උනාම අපි cache clear කරලා බලනවා සාමාන්‍යයෙන්.
App එකක් වැඩ කරනකොට ඒකට අවශ්‍ය නිතර නිතර පාවිච්චි කරන files තමා සරලව cache කියලා කියන්නේ. App එකක් හරියට වැඩ කරන්නේ නැති උනාම අපි cache clear කරලා බලනවා සාමාන්‍යයෙන්.
Anonymous
Not applicable
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
11-08-2020 04:47 AM in
Galaxy A
Cache data වෛන් කරන්නේ ඇත්තටම ඔයාගේ app එකක් හරි service එකක් හරි හිර වෙන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය මූලික දත්ත ටික ඉක්මනින් access කරන්න පුළුවන් විදිහට internal storage එකේ store කරලා තියා ගන්න එක.
Cache කොච්චර clear කරත් කිසිම තේරුමක් නෑ, හේතුව එකක් ආයෙම app එකෙන් හරි service එකෙන් හරි ආයෙම Cache හදාගන්නවා. ඒකට වෙනම process එකක් යනවා සහ වෙනම data වැය වෙනවා. ඒ වගේමයි Cache clear කරන කරන වාරයක් පාසා ආයෙම cache කරගන්න වෙනම උත්සාහයක් දරණ නිසා ඒ වෙලාවට ආයෙම ෆෝන් එක පොඩ්ඩක් slow වෙනවා.
Cache කොච්චර clear කරත් කිසිම තේරුමක් නෑ, හේතුව එකක් ආයෙම app එකෙන් හරි service එකෙන් හරි ආයෙම Cache හදාගන්නවා. ඒකට වෙනම process එකක් යනවා සහ වෙනම data වැය වෙනවා. ඒ වගේමයි Cache clear කරන කරන වාරයක් පාසා ආයෙම cache කරගන්න වෙනම උත්සාහයක් දරණ නිසා ඒ වෙලාවට ආයෙම ෆෝන් එක පොඩ්ඩක් slow වෙනවා.
Midu99
Active Level 3
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
11-08-2020 06:26 AM in
Galaxy A
මොකක්ද මේකට කරන්න ඕනි..
පියවර එක්ක කියා දෙන්න..
පියවර එක්ක කියා දෙන්න..