Original topic:

Android 12

(Topic created on: 08-18-2022 07:20 AM)
277 Views
Dumindu_Harshana
Active Level 6
Options
Galaxy A
Software updated  එකක් දැම්මාම storage එක clean වෙනවා නේද...මන් හිතන්නෙ ඩිලීට් කරන්න බැරි ගොඩක් cache data පිරිලා..on ui 4 update එක දැම්මට පස්සෙ ඒව අයින් වෙලා storage එක clean  වෙයිද

1 Solution

Accepted Solutions
Solution
Dihane_M
Expert Level 5
Galaxy A
Software update එකක් ඔනේ නෑ ඔයාට පල්ලේහා තියේන විදියේන් wipe cache එක කරන්න පුලුවන්,

Note - Performing a wipe cache partition removes any temporary files that may be causing an issue with the device. All personal files and settings are not affected by this option.

1) Turn off the device.

(Connect with type C cable and connect withpc/laptop only for Android 11 )

2) Press and hold the Volume Up key and the spower button.
3) When the Android logo displays, release all keys.
4) Press the Volume down key to navigate and select "Wipe cache partition".
5) Press Power key to select. When the wipe cache partition is complete, Select Reboot System.
6) Press the Power key to restart the device.

If my answer is helpful click the 3 dots in the right and click accept solution.

View solution in context

12 Comments

Thank you 🙏මේක කරල බැලුවෙ නැතත් software update එකෙන් clean වෙයි නේද
Dihane_M
Expert Level 5
Galaxy A
Welcome. software update ekak iwara wedi app and storage auto optimise wenawa.sure ekatama kiyana ba cache clear wenawada kiyala
0 Likes
Galaxy A
Android 11 අප්ඩේට් එකෙන් clear උනා 💖
Dihane_M
Expert Level 5
Galaxy A
Ehenam Android 12 welin uth wei🙂
Kalana_sn
Active Level 7
Galaxy A
Mekn storage eka auto optimize wenawa...
Screenshot_20220818-215944_Storage booster.jpg
Galaxy A
ඕක කරලා තියෙන්නෙ ...ඒත් කොහොම කරත් අපිට නිකම් ඔහොම ඩිලීට් කරන්න බැරි cache data ගොඩක් storage එකේ පිරිලා තියෙන්නෙ...software update වලින් ඒවා delete වෙයි ගොඩක් දූරට..කලින් android 11 update එකෙන් delete උනා මගෙනම් ඒහෙම ගොඩක්
0 Likes
SK_2000
Active Level 7
Galaxy A
ඔව්, security patch update එකක් ආවත් , phone එකේ තියෙන cache files,log files, unnecessary data delete කරල phone එක optimize කරල දෙන්වා..
ඒත් සමහර caches අයින් වෙන්නෙ නෑ.
Storage booster එකේ තියෙන auto delete unnecessary data කියන option එකෙන් මේ caches,unnecessary data අයින් කර ගන්න පුලුවන් ...
Settings >devicecare>storage booster(press 3dots)>auto delete unnecessary data>schedule (daily at midnight or weekly)....
මගේ comment එක useful උනානම් උඩ තියෙන ඩොට් තුන ඔබලා accept solutions click කරන්න .. Thankyou 😇
Galaxy A
ඒක කරලා තියෙන්නෙ...ඒත් ඇප් එහෙම ඩිලීට් කරාට ඒ ගත්ත ස්පේස් එක සමහර වෙලාවට දෙන්නෑ.. අප්ඩේට් එකෙන් හරියයි ගොඩක් දුරට
0 Likes