Original topic:

Nfc

(Topic created on: 02-01-2022 07:33 PM)
243 Views
manujakovida
Active Level 4
Options
Galaxy A
Can I know does nfc support to my Samsung galaxy a21s
manujakovida
Active Level 4
Galaxy A
Yes
manujakovida
Active Level 4
Galaxy A
Ethakota aluthe software Danna oneda?
Galaxy A
Software දානවා ට සමාන දෙයක් කරන්න වෙනවා. Comments වලින් කියලා දෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. Video එකක් බලලා ඉගෙන ගන්න වෙන දෙයක්. Google කරලා කරන්න වෙයි.

මෙවා ගැන කිසිම දැනුමක් නැත්නම්, මම recommend කරන්නේ නැහැ මේ process එක කරන්න.

ඔයාට NFC walin මොකද්ද use එක?
manujakovida
Active Level 4
Galaxy A
Mama karanna yanne na nikan values mama customer care walin ahuwa egollo kiwwa team ekata kiyannam kiyala next update eke puluwannam ewaai kiyala
Solution
Galaxy A
Ah ok, එහෙම උනොත් නම් no problem. ඔයාට sure ne NFC නැහැ කියලා?Screenshot_20220202-153332_Samsung Members_131462_1643796212.jpg
manujakovida
Active Level 4
Galaxy A
Me 4n ekata update ekak widihata ennadda
Galaxy A
දැනට NFC නැත්නම්, update එකකින් එන්නේ නැහැ bro
manujakovida
Active Level 4
Galaxy A
Ekata software walin da nfc hadanne naththam chip ekak thiyenawada
Solution
Galaxy A
මෙහෙමයි, මම හිතන්නෙ NFC chip එක phone ඒකෙ එනවා. Software නැති කම තියෙන්නේ. මම දන්න තරමට නම් එහෙමයි. 100% sure කරන්න බැහැ
manujakovida
Active Level 4
Galaxy A
Thank u