Resolved! Solved

Original topic:

Galaxy A04

(Topic created on: 01-15-2023 03:00 AM)
164 Views
Hhdjakaeja
Beginner Level 4
Options
Galaxy A
Galaxy A04 eka gewana price ekt watinawada? Use karana aya poddak kiyannako. Smooth use krnna puluwanda stuck wenne nathuwa.?
7 Comments
Solution
Galaxy A
Hi මගේ personal recommendation එක තමයි. ඔයත් phone එක ගැන research කරලා ඉගෙනගන්න. ඔයාට A04 ගැන මේ video එකෙන් idea එකක් ගන්න පුළුවන්.

https://youtu.be/bknDhQ8ed5s

https://youtu.be/CZZA8_IWpZY

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Solution
Sha_zan
Expert Level 2
Galaxy A
If you are looking for an excellent phone at an affordable price, I recommend Galaxy A13 as well as Galaxy A04s. If the camera matters more to you, choose the Samsung Galaxy A13. But if performance comes first, switch to the Samsung Galaxy A04s.

Samsung's Galaxy A13 - 4GB RAM and 64GB storage price starts at 69,990 LKR in Sri Lanka (about $170) @CelltronicsLk.

Samsung's Galaxy A04s - 4GB RAM and 64GB storage price starts at 67,900 LKR in Sri Lanka (about $165) @CelltronicsLk.

Check out the links for the price details and more.

Galaxy A13 >> https://celltronics.lk/product/samsung-galaxy-a13-4gb-ram-64gb/

Galaxy A04s >> https://celltronics.lk/product/samsung-galaxy-a04s-4gb-ram-64gb/

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍Screenshot_20230115_143825_Samsung Members_1000062125_1673773737.jpgScreenshot_20230115_143828_Samsung Members_1000062126_1673773729.jpg
Hhdjakaeja
Beginner Level 4
Galaxy A
Thankyou 😊🤗
0 Likes
Solution
Galaxy A
Hi... මේ platform එකේ නම් ගොඩක් A04 users නැතුව ඇති. Reviews බලලා, user කෙනෙකුගෙන් experience එක අහලා බලලා ගන්න එක තමයි හොඳ. XDA forum, Reddit වල පොඩ්ඩක් හොයලා බලන්න. අනිවාර්යයෙන්ම user කෙනෙක්ව හොයාගන්න පුළුවන් වෙයි.😊
Hhdjakaeja
Beginner Level 4
Galaxy A
thankyou 😊🤗
GAMING_kaviya
Active Level 4
Galaxy A
A04 eka hodai ram eka hemath hodai 👍
0 Likes
SeniruR
Active Level 1
Galaxy A
මම Samsung Galaxy A04 ( 4GB/64GB ) ෆෝන් එකක් ගත්තා දැනට සති 2 හමාරක් විතර භාවිතා කරනවා.

දැනට නම් ප්රශ්නයක් නැහැ.
Stuck වෙන්නේ නැහැ සහ animation smooth. එක developer mode එකේදි වෙනස් කරන්න පුළුවන්.
Lag වෙන්නෙනම් නැහැ තාම.
Daily phone එක manually optimize කරන නිසා unwanted cache මගේ ෆෝන් එකේ හිටින්නෙ නැහැ.

මම අධ්යාපන වැඩවලට තමයි මේක use කරන්නේ. ( Internet research, share documents, watching videos, capture documents and other day to day use.)

මම නම් මේක ගේම් ගහන අයට කොහෙත්ම රේකමන්ඩ් කරන්නේ නැහැ.මොකද මම නිකමට වගේ games වාගයක් දන්නා බැලුවා. සමහර ගේම්ස් වල මුලින් එන කොම්පැණි ලෝගෝ ඇවිත් බ්ලැක් ස්ක්රීන් එනවා. (ෆෝන් එක ස්ටක් වෙනවා නෙමේ) .සමහර ගේම් ඔන් වෙන්නෙත් නැහැ.

නමුත් clash of clans , Asphalt 8 ( low/lowest graphics) නම් වැඩ.
නමුත් මේක මමනම් අනුමත කරන්නේ නැහැ games ගහන කෙනෙකුට.

හැබැයි Normal භාවිතා කරන්න නම් හොඳයි.

මම normal කියලා කිව්වේ,

Call ගන්න
message දන්නා
Social media යන්න
ෆොටෝ ගහන්න. ( Macro mode එකක් නම් නැහැ නමුත් auto forcus වලින් එක ලොකු අවුලක් නැහැ.සහ Manuel forcus නැහැ.)
සින්දු අහන්න.
All day battery life අවශ්ය
Multitasking ඇප් පාවිච්චි කරන්න
Online classes බලන්න.( සර්/මිස් කෙනෙකුට පන්ති කරන්න හොඳ quality එකක් තියෙයිදනම් දන්නේ නැහැ. නමුත් කැමරා එක clear)

විශේෂයෙන්ම games,4K,8K වීඩියෝස් වගේ සහ අනිත් heavy use වලටනම් මේක හොඳ නැහැ මං හිතන්නේ.

මම තවම සති 2 යි.තව කාගෙන් හරි අහලා බලන්න. මොකද මේක ආවේ ගිය අවුරුද්දේ නේ.

තවමනම් ඇන්ඩ්රොයිඩ් 12 තියෙන්නේ.updates ඉහතින් කස්ටිය කියනවා වගේ ලැබෙයි කියලා හිතනවා.major 2 updates ලැබෙයි කියලා කියන්නේ. ( 13 and 14 )

ඒවගේම ෆෝන් එක fast charging නිසා පැය 1.30 විතර ඉක්මනට charge වෙනවා. මම භාවිතා කරන කිසි වෙලාවක ෆෝන් එක රත් උනේ නැහැ. ( සමහරවිට මම heavy use කරන්නේ නැති නිසා වෙන්න පුළුවන්.)

හොඳට හොයල බලලා ඔයාලට සුදුසු ෆෝන් එකක් ගන්න.official and non-official website වල තියෙන්නේ එයාලගේ ෆෝන් විකුණාගන්න හොඳ විතරක් පෙන්නන තැනක් (බොහෝවිට).

සුබ දවසක්.Screenshot_20230201_191138_Google News.jpgScreenshot_20230201_191001_Maps.jpgScreenshot_20230201_190520_Device care.jpg
0 Likes