Original topic:

Samsung galaxy a04

(Topic created on: 07-10-2024 11:19 PM)
205 Views
Amila_sam
Active Level 3
Options
Galaxy A
Samsung galaxy a04 එකක් තියෙන්නේ One ui 5.0
Auto britness option eka na කොහොමද හදා ගන්නේ 
3 Comments
Amila_sam
Active Level 3
Galaxy A
Adaptive briteness වෙනුවට තියෙන්නෙ outdoor mede කියලනේ
0 Likes
Omiragk
Active Level 3
Galaxy A
මම හිතන්නේ A 04 එකෙ adaptive briteness එක තියනවා. Software update කරොත් හරියයි සමහර විට ඕකට one ui 6 එක ඇවිල්ලා නේ තියෙන්නේ
0 Likes
Amila_sam
Active Level 3
Galaxy A
මම බැලුවා machan one ui 5.1 දි තිබෙනවා
0 Likes