Original topic:

Fungus Problem

(Topic created on: 08-12-2021 11:25 PM)
122 Views
hasith98
Active Level 3
Options
Galaxy A
මම කලින් use කළේ Galaxy A7 2018 එකක් ඒකෙ බැක් කවර් එක මාසයක් දෙකක් ගිහින් ගලවල බැලුවාම phone එකේ බැක් ග්ලාස් එකේ fungus බැඳිල තිබ්බා.

දැන් Use කරන අලුත් A52 එකෙ ඒ වගේ fungus බැඳෙන්නෙ නැතිවෙන්න මොනවද කරන්න පුළුවන් දේවල්?
10 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy A
ඔයාගෙ post එක දැකල මං මේ අවුරුද්දකට පස්සෙ මගෙ එකේ ගලවල බැලුව මගෙ නම් මොකුත් නෑ.
🤣 🤣
බයවෙන්න එපා A52 නෙ 🤔.
සතියකට දෙතුන් සැරයක් හොඳට වතුර භාජනේක දාල සබන් දාල හෝදන්න 😅

මොකුත් බැදෙන එකක් නෑ.
waterproof නෙ 😂
hasith98
Active Level 3
Galaxy A
Waterproof උනාට එහෙම කරන්න යන්න නරකයි 😂 ටික කාලයක් යනකොට වතුර යනවා 😂
Hiruka_NU
Expert Level 5
Galaxy A
නෑ ඒක මං විහිලුවට කිව්වෙ.🙄ඔයාගෙ A7 එකේ Fungus බැඳුනට පස්සෙ යවා ගත්තෙ කොහොමද නැත්නම් යවාගන්න බැරි උනාද?🤔
hasith98
Active Level 3
Galaxy A
ඒකෙ බැක් ග්ලාස් එකක් තිබ්බේ ග්ලාස් එකයි ප්ලාස්ටික් එකයි අතරෙ තිබ්බෙ fungus , යවාගන්න බැරි උනා.
Hiruka_NU
Expert Level 5
Galaxy A
එහෙමත් එකක්ද.මං නම් හිතන්නෙ A7 එකට දාපු Backcover එකේ අවුලක් .නැත්තං එහෙම ලේසියෙක් ඕව බැඳෙන්නෙ නෑ.ම්ම්..phone කඩවල් වල තියෙනවා phone එකේ back එකට ගහන්න පොඩි sticker එකක්.ඒකක් ගහගන්න.එච්චර ගනන් නෑ.බැඳුනොත් ගලවල අලුත් එකක් ගහගන්න.🙂
Galaxy A
මගේ එකෙත් එහෙම වෙලා තියෙන්නෙ. සැනිටයිසර් පොඩ්ඩක් ගෑවම යන්තන් යනව ඒත් පැල්ලම වගේ තියෙනව .මං හිතන්නෙත් backcover එකේ අවුලක් තමයි 😣 a21s
hasith98
Active Level 3
Galaxy A
මොකක්ද phone eka ? Transparent backcover ekakda තියෙන්නෙ ?
Galaxy A
A21s එකක්
ඔව් transparent එකක් හැබැයි ප්ලාස්ටික් ගතිය වැඩි එකක්, මං අහල තියෙනව සිලිකන් එක නං හොදයි කියල
0 Likes
DJboy2003
Active Level 4
Galaxy A
Clean your phone weekly!