Resolved! Solved

Original topic:

Ram plus

(Topic created on: 05-09-2023 03:36 AM)
173 Views
Chanuka_Athipola
Active Level 4
Options
Tech Expert

image

Ram plus eken labena benefits monada kiyagena yan kastiya.
8 Comments
Solution
Tech Expert
Hi 👋
Benefits tikak thiyenawa
1. Processing speed eka wadi karaganna puluwan
2. Bayanathuwa heavy game run karanna puluwan smooth eke
3. Background Processing gana bayawenna deyak na
4. Multitasking karanna puluwan kisima lag ekak nathuwa

Mage comment eka oyata udawwak unam, mage comment eke thiyena dots 3 click karala accept solution kiyana eka tap karanna 😉 👍
Tech Expert
Yep you are correct
Tech Expert
Hi... basically apps ටිකක් smooth එකේ use කරන්න පුළුවන්. හැබැයි ගොඩක් ලොකු performance boost එකක් නම් තියෙනවා කියන්න බෑ මොකද ram එක performance වල එක aspect එකක් විතරක් නිසා. 3GB, 4GB ram තියෙන devices වලට ගොඩක් useful. 8GB, 12GB ram තියෙන flagship වලට නම් ඕකෙන් ලොකු වැඩක් තියෙනවා කියන්න අමාරුයි 🙂
Tech Expert
Yeh
0 Likes
Hiruka_NU
Expert Level 5
Tech Expert
Lag... 💀

ඔයා OneUI 5 නම් Ram plus off කරල බලන්න.Smooth වෙයි පොඩ්ඩක්.

Ram plus එකට use කරන්නෙ Storage එකනෙ.Ram එක තරම් Storage speed නෑ.


ඕක ගැනත් SammyFans එකේම දාල තිබ්බා හැබැයි 3GB වගේ Ram නම් off නොකර තිබ්බත් හොඳයි...

6GB ram වගේනම් අනිවා off කරන්න.බොරුවට lag ඕනෙ නෑනෙ😅
0 Likes
Tech Expert
Yeh mage 6 thama 😅
TDM_836
Active Level 3
Tech Expert
Ooka wadak na
Ram eke speed ekata storage wala speed samana karanna ba
0 Likes
Tech Expert
Yeh
0 Likes