Kmliker_officia l_1
Active Level 4
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
06-21-2023 04:02 AM (Last edited 06-21-2023 04:03 AM ) in
Tech ExpertSamsung සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සඳහා Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතිය මත පදනම් වු සුවිශේෂි Samsung UI එකක් භාවිත කරනු ලබනවා. One UI නමින් හඳුන්වනු ලබන මේ සුවිශේෂි UI එක, සෑම වසරකම Google සමාගම විසින් නව Android Version එක එළිදැක්විමෙන් පසුව Galaxy Devices සඳහා Unique Features ද සහිතව නව One UI Version එක හඳුන්වා දීම සිදු කරනු ලබනවා.
ඒ අනුව එළඹෙන අගෝස්තු මාසයේදී පමණ එළිදැක්විම නියමිතව පවතින Android 14 සංස්කරණය මත පදනම් වන One UI 6.0 ද Samsung සමාගම විසින් ඔක්තොම්බර් මාසයේදී පමණ නිල වශයෙන් එළිදැක්විමටත් නියමිත වන බව දක්වන්න පුලුවන්.
Android 14 සමඟින් One UI 6.0 සංස්කරණය ලැබෙන Galaxy Devices ගැන මෙතනින් බලන්න.
Samsung Galaxy brand first ❤
2 Comments
PraveenGeenath
Active Level 4
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
07-23-2023 02:28 AM in
Tech Expert
A12 nedda
wimalaratna
Active Level 1
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
06-22-2024 07:46 AM in
Tech Expert
A03s smart phone වලට මෙම update එක කළ නොහැකි ද?
