Original topic:

wi-fi and networking issues

(Topic created on: 05-13-2021 10:42 AM)
90 Views
Himeth
Active Level 1
Options
Others
Wi fi ඕන් වෙන්නෙ නෑ බම්ලෝ ඔටෝ ඕෆ් වෙනවා😒
හේතුව දන්න එකෙක් කියාපල්ලකො


18 Comments
nipoo
Expert Level 5
Others
Software updates තියෙනවනන් දාන්න.
Network settings reset කරලා බලන්න.
Himeth
Active Level 1
Others
software update එකකින් පස්සෙ තමයි ඕක උනේ 😶
nipoo
Expert Level 5
Others

Cache partition එක clear කරලා බලන්න.

Himeth
Active Level 1
Others
clear කරා
ඒත් නෑ🙁
nipoo
Expert Level 5
Others
Customer service center එකකට ගිහින් issue එක check කරගන්න.
noahm
Active Level 8
Others

A සීරිස් එකේ සහ M සීරීස් එකේ ප්රශ්න කීපයක්ම තියෙනවා ඔය වගේ.

Nipoo කිව්ව වගේ මුලින් software update එක බලන්න latest එකද කියලා.

තව දේවල් කීපයක් කරල බලන්න පුලුවන්.

1. ෆෝන් එක forced restart කරන්න.

2. Safe mode එකේ Wi-Fi වැඩද කියල බලන්න. වැඩ නම් safe mode ඉන්නකොට උඩින් එන notification shade එකෙන් safe mode off කරල check කරන්න ප්රශ්නෙ විසඳිලාද කියලා.

3. Saved network information backup කරලා network settings reset එකක් කරන්න.

මුකුත්ම හරි යන්නෙ නැත්නම් device එක backup කරලා factory reset කරන්න තමයි වෙන්නේ.

Himeth
Active Level 1
Others
factory reset එක හැර අනිත් ඔක්කොම කරාඒත් හරිගියේ නෑ 😐
noahm
Active Level 8
Others

cache partition clear කළාට පස්සෙ safe mode එකේ බැලුවද? වැඩ නැද්ද ඒත්? 🤔
අන්තිමට install කරපු update එකේ screenshot එකක් reply දාන්න පුලුවන් නම්?

Himeth
Active Level 1
Others
safe mode එකේදිත් වැඩ නෑ 😐

Screenshot_20210514-134915_Software update.jpg

0 Likes