Resolved! Solved

Original topic:

Youtube

(Topic created on: 07-19-2024 10:51 PM)
272 Views
Master_Blaster
Active Level 6
Options
Others
ඉස්සර Yt එකෙන් බැක් වෙනකොටම පික්චඉන්පික්චර් ඉබෙම මෙවා වෙලා මචන් විඩියො එක පෙන්නවා බැක්ග්‍රවුන්ඩ් එකෙ දැන් එහෙම නෑනේ. මොකක් හරි වෙලාද දන්නෙ නැ.මේක හදාගන්න ක්‍රමයක් කියන්නකො ❤️
4 Comments
Solution
Omiragk
Active Level 3
Others
දැන් ඒක youtube premium feature එකක් මම හිතන්නේ. Premium වලදී නම් pip වැඩ .
Others
❤️❤️❤️
0 Likes
Others
Youtube premium plan ekakta giyoth PiP feature eka use karanna puluwan. Ee wgema thawa godk features hambenwa. Premium plan ekk ganna pulwn nm eeka godk hodai.
Oyta samsung mobile ekk use karana nisa PiP wenuwata multi tasking karanna puluwan

If my comment is helpful to you in any way, consider to select the Accept Solution by clicking on the 3 dots of the comment.
Thank you ☺️
Others
Ow machan mn multitasking thama danata use karanne.❤️ kalin pip eka auto wada karapu nisa baluwe dn naththe ai kiyala .thankyou brdh