Original topic:

SmartView Trick......

(Topic created on: 06-18-2021 08:14 AM)
867 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
ගනන් ගන්න එපා මේක නිකන් ඔබ ඔබ ඉන්නකොට හම්බවෙච්ච එකක්..😂

ඒ තමා ,Smartview වල devoloper options

ඉස්සෙල්ලම මේක On කරගෙන ඉමු........

How to👇👇👇👇👇

1.Notification panel එකේ smartview toggle එක ටික වෙලාවක් ඔබාගෙන ඉන්න.


image

2.ඊට පස්සෙ ඔයාලට තියෙන Device එක serch කරන තැනකට යයි.එතන උඩ දකුනු පැත්තෙ උඩ කෙලවරේ තියෙන තිත් 3 එබුවහම👇👇👇👇ඔය වගේ තැනකට වැටෙයි....ඕකෙ about smartview එක ඔබන්න.
image
3.දැන් මේ වගේ එකකට එයි.දැන් ඔය smartview කියල ලොකුවට තියෙන එක උඩ 10 පාරකට වැඩිය එක දිගට ඔබ ඔබ යන්න.
image


4.ඊට පස්සෙ මේ වගේ එකකට වැටෙයි.ඕකෙ tik තියෙන ඒව මොකුත් කරන්න යන්න එපා.screen mirror වැඩ කරන්නෙ නැති වෙයි.ඔයාලට පේනව ඇති screen in option එකක් තියෙනවා.ඒක ඔබල ඊලඟ රූපෙ වගේ එකකට යන්න.

image

5.හරි දැන් තමා හොඳම හරිය..😂
මේකෙන් මං දන්න විදියට වෙන්නෙ
ඔයාලගෙ PC එකේහරි LAP එකේ හරි screen එක Phone එකට හරි Tab එකට හරි Share කරන්න පුලුවන් එක වෙන්න ඕනෙ.ඔයාල නිකමට Try කරල බලන්න.මට කරන්න විදියක් නෑ .මට PC එකක් නෑ.😂😂
image

මේකෙන් වෙන දේ ඔයාල කවුරුහරි දන්නවනම්.comment කරන්න.😂🥲😶😏
Hiruka_NU
Expert Level 5
Others
M11
noahm
Active Level 8
Others

PC එකේ මෙහෙම එන්නෙ. එකම Wi-Fi network එකේ නිසා දෙකම පෙන්නන්නෙ.
20210618_213843_225094.jpg20210618_213915_225093.jpg

SMpro
Active Level 5
Others
ඒක පට්ට🔥🔥.. touch input, sound ඔක්කොමත් එක්ක project වෙන්නේ. PC එක tab එකක් වගේ use කරහැකි. Note එකක් තියෙන කෙනෙක් ට සැහෙන්න වටිනවා, S pen එකෙන් අඳින්නත් පුළුවන් PC එකේ👍🏻👍🏻
SMpro
Active Level 5
Others
Thanks 🤘🏻👍🏻
Hiruka_NU
Expert Level 5
Others
😁
Dineth_Hesara
Active Level 7
Others
Yo bro...thanks machn...mn danan hitiye naa mehema hidden feature ekak...eka patta....thank you so much❤❤❤🔥🔥🔥
Hiruka_NU
Expert Level 5
Others
👍😁
Mano_boy
Active Level 1
Others
Mge smart view eka naa 😥
Hiruka_NU
Expert Level 5
Others
මොකක්ද device එක.?

Notification panel එකේ smart view toggle එක තියේද බැලුවද.add button එක එහෙම ඔබල.?🙄🤔add කරල නැත්නම්..
Mano_boy
Active Level 1
Others
Ow mchn eke na screen recorder ehemth na samsung A12 Eka bn