Hiruka_NU
Expert Level 5
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
06-18-2021 08:14 AM in
Others
ගනන් ගන්න එපා මේක නිකන් ඔබ ඔබ ඉන්නකොට හම්බවෙච්ච එකක්..😂

3.දැන් මේ වගේ එකකට එයි.දැන් ඔය smartview කියල ලොකුවට තියෙන එක උඩ 10 පාරකට වැඩිය එක දිගට ඔබ ඔබ යන්න.



ඒ තමා ,Smartview වල devoloper options
ඉස්සෙල්ලම මේක On කරගෙන ඉමු........
How to👇👇👇👇👇
1.Notification panel එකේ smartview toggle එක ටික වෙලාවක් ඔබාගෙන ඉන්න.
2.ඊට පස්සෙ ඔයාලට තියෙන Device එක serch කරන තැනකට යයි.එතන උඩ දකුනු පැත්තෙ උඩ කෙලවරේ තියෙන තිත් 3 එබුවහම👇👇👇👇ඔය වගේ තැනකට වැටෙයි....ඕකෙ about smartview එක ඔබන්න.
4.ඊට පස්සෙ මේ වගේ එකකට වැටෙයි.ඕකෙ tik තියෙන ඒව මොකුත් කරන්න යන්න එපා.screen mirror වැඩ කරන්නෙ නැති වෙයි.ඔයාලට පේනව ඇති screen in option එකක් තියෙනවා.ඒක ඔබල ඊලඟ රූපෙ වගේ එකකට යන්න.
5.හරි දැන් තමා හොඳම හරිය..😂
මේකෙන් මං දන්න විදියට වෙන්නෙ
ඔයාලගෙ PC එකේහරි LAP එකේ හරි screen එක Phone එකට හරි Tab එකට හරි Share කරන්න පුලුවන් එක වෙන්න ඕනෙ.ඔයාල නිකමට Try කරල බලන්න.මට කරන්න විදියක් නෑ .මට PC එකක් නෑ.😂😂
මේකෙන් වෙන දේ ඔයාල කවුරුහරි දන්නවනම්.comment කරන්න.😂🥲😶😏
noahm
Active Level 8
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
06-18-2021 09:01 AM (Last edited 06-18-2021 09:02 AM ) in
Others
Mirror වෙද්දි screenshots ගත්තට වදින්නෙ නෑ. කලු පාටයි. PC එකේ පෙන්නන options ටික පෙන්නන්න photo එකක් ගන්නත් camera එකට switch වෙන්න බෑ එතකොට mirroring නැවතිල options ටිකත් PC screen එකෙන් අයින් වෙල යනව.
තව phone එකකින් photos අරන් තමයි පෙන්නන්න ඕනෙ. ඉන්න දාන්නම්.
Start screen in කියන එක tap කරල, windows + k press කලාම machine එකේ දකුණු පැත්තෙන් menu එකක් එනව. එතන ඔයාග device එක පෙන්නනව. Device name එක click කලාම connect වෙනව. එතනම තමයි input option එක allow කරන්න tick box එක තියෙන්නෙ.
තව phone එකකින් photos අරන් තමයි පෙන්නන්න ඕනෙ. ඉන්න දාන්නම්.
Start screen in කියන එක tap කරල, windows + k press කලාම machine එකේ දකුණු පැත්තෙන් menu එකක් එනව. එතන ඔයාග device එක පෙන්නනව. Device name එක click කලාම connect වෙනව. එතනම තමයි input option එක allow කරන්න tick box එක තියෙන්නෙ.
NewanRanawana
Active Level 4
Options
- Mark as New
- Subscribe to RSS Feed
- Permalink
06-18-2021 09:15 AM in
Others
Phone එක මොකද්ද ඔයාගේ