Resolved! Solved

Original topic:

SHOULD I CHANGE MY MOBILE PHONE TO APPLE

(Topic created on: 09-13-2021 11:58 PM)
912 Views
RISKYTAP
Expert Level 2
Options
Others
ඇපල් එකක් ගන්න ද? Samsung එක හොදයි ද
ඔයාලගේ opinions කියන්න කෝ

මම නම් samsung තමා ඉස්සර කාලේ ඉදන් use කරේ මං දාන්න විදියට samsung camera එක සුපිරි. Apple eke අමුතු ලූක් එකක් තියෙනෙව.

මං මේ ඔලුව පෙන්නන්න හදනවා නෙවේ දැන ගන්න අහන්නේ.

Apple එකකින් නම් වැඩක් නැ ගෙදර අනික් ඔක්කොම Samsung නිසා..

යාලුවෝ කියන්නේ apple ලගේ කල් පැවැත්ම හොදයි කියලා..

ගන්න නෙවේ පොඩ්ඩක් comment එකක් දාන්න
ගන්න සල්ලි නෑ එකයි 😂 පැපොල් කියා ගන්න බැරුව ඉන්නේ 😭

Resolved!
Hiruka_NU
Expert Level 5
Others
දෙන්න හොඳ බයිටක්🤣.අපෙත් ඉන්නව සැට් එකක්.උන්ගෙ හුලං බස්සල ඉවරයි.3ක් හිටිය Apple යාලුවො.දෙන්නෙක් Samsung ගත්ත අනික Xiaomi එකක් ගත්ත උන් දැන් Apple දන්නෙත් නෑ🤣😂
RISKYTAP
Expert Level 2
Others
😂මුගේ අදි මානසිකත්වය ටිකක් වැඩී අනින කට්ටක්‌ හොදට උල් කරලා පුකටම අනින්න ඕනා 😂😭. එකනේ මේ comments එකතු කරන්නේ
Hiruka_NU
Expert Level 5
Others
අනිවා🤣
Hiruka_NU
Expert Level 5
Others
තව ගොඩාක් තියේ බං ඔය Apple වල නැති ඒව.😂කියන්න ගියොත් ඉතින් එපා වෙනව🤣.ඇත්තටම කිව්වොත් අලුත් ඒවගෙ fingerprint නෑනෙ.🙂13 එකටවත් නෑ.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣.පිස්සු යක්කු
RISKYTAP
Expert Level 2
Others
Apple logo ekatawath fingerprint nadda? Mn ahala tiyenne apple logo eka that sensor eka kiyala
Hiruka_NU
Expert Level 5
Others
logo එක sensor එකක් නමුත් fingerprint නෙවේ ඒකෙ single tap actions ,double tap actions ගන්න විතරයි පුලුවන්.
RISKYTAP
Expert Level 2
Others
Thank You so much. Mn dan danne bro
Hiruka_NU
Expert Level 5
Others
පොඩි පොඩි වැදගත් features ත් තියේ Apple වල.නමුත් samsung තරම් නෑ😂
RISKYTAP
Expert Level 2
Others
😂මචෝ ඔයාගේ comment eka කියවද්දී මට නිකන් ලිස්සන් යනවා වගේ ෆීල් එකක් එනේව speed වෙනෙවා වගේ 😂මාර ප්‍රශ්න තමා මටත් තියෙන්නේ 😂
Hiruka_NU
Expert Level 5
Others
comment එකද ලෙස්සල යන්නෙ ඔයාද.😂🤣.comment එක ලෙස්සල යනවනම් මෙහෙම කරන්න.එතකොට හරියයි.මගෙ comment එකේ තිත් තුනක් තියෙන්නෙ ඒක ඔබල accept solution ඔබන්න එතකොට ඔය ගතිය හරියයි🤣😂🤣😂🤣😂🤣😂😅.