Resolved! Solved

Original topic:

SHOULD I CHANGE MY MOBILE PHONE TO APPLE

(Topic created on: 09-13-2021 11:58 PM)
970 Views
RISKYTAP
Expert Level 2
Options
Others
ඇපල් එකක් ගන්න ද? Samsung එක හොදයි ද
ඔයාලගේ opinions කියන්න කෝ

මම නම් samsung තමා ඉස්සර කාලේ ඉදන් use කරේ මං දාන්න විදියට samsung camera එක සුපිරි. Apple eke අමුතු ලූක් එකක් තියෙනෙව.

මං මේ ඔලුව පෙන්නන්න හදනවා නෙවේ දැන ගන්න අහන්නේ.

Apple එකකින් නම් වැඩක් නැ ගෙදර අනික් ඔක්කොම Samsung නිසා..

යාලුවෝ කියන්නේ apple ලගේ කල් පැවැත්ම හොදයි කියලා..

ගන්න නෙවේ පොඩ්ඩක් comment එකක් දාන්න
ගන්න සල්ලි නෑ එකයි 😂 පැපොල් කියා ගන්න බැරුව ඉන්නේ 😭

Resolved!
RISKYTAP
Expert Level 2
Others
You didn't understand what did i said.
එකේ කියන්නේ ඔයාට වෙන අයගේ අදහස් අනුමත කරන්න ඕනා වෙන් නෑ කියන එක 😂එක ඔයාට opposition wenne man oya kiyana widiyta oyata kiwwa nisa.
RISKYTAP
Expert Level 2
Others
I Can't believe You done this, i mean Typing this much to help another person.
Appreciated it❤.
I knew that android So cool, That's why i ask help from the community.
💝Thank You so much. Apple so good to show others Not for works.😆Thanka again.

If you think you should follow me follow me to follow back appreciated it 👋
Liyoshiyona
Active Level 6
Others
Thanks my brother 👍👍
Others
Apple eka hondai machan. Habai cost eka aththatama wadi. Anika apple products ekka witharai hondatama wada karanne.

Samsung/ Android ita wada godak simple. Devices godak ekka connect wenawa. Much more user friendly.

Both of them have good and bad. At the end of the day, if you are ever going to buy a new device, i suggest you do a lot of research before buying. Its very expensive and u shouldn't be regretting your decision
RISKYTAP
Expert Level 2
Others
With this government having a electronic item is just a dream i just asked to get some knowledge .. Yeah now i thinking i should keep my Samsung without selling it. Apple got the brand name only. Apple good , Samsung very impressive 20210912_221626_60327.jpg
Others
You already own a s21 Ultra?
RISKYTAP
Expert Level 2
Others
Yeah black colour but, now im chatting Useing my Old A30s this phone still in good condition
Others
Oh right. Thats great 😊
Hiruka_NU
Expert Level 5
Others
Apple හොඳා නමුත් ඒ SAMSUNG නැත්තං.ඔයා ටිකක් privacy එක ගැන හිතනවනම් Apple එකකට යන එකේ වරදක් නෑ.ඔයා සාමාන්යයෙන් costomize වලට කැමැති කෙනෙක් නම් Apple අරන් තේරුමක් නෑ.Apple වලත් costomize තියේ.නමුත් නිකන් නෙවේ.අපි දන්නවනේ ඉතින් SAMSUNG වල තියෙන සුපිරි app ටිකක් GOODLOCK.Apple වල costomize කරන්න ඕනනම් Jailbreak කරන්න වෙනව.එතකොට ඉතින් ඔයාගෙ privacy එක ගැන වැඩක් නෑ කියල.ඒ අතින් Samsung ගන්න එක ගොඩක් වාසියි.දැනට තියෙන හොඳල Amoled display තියෙන්නෙත් samsung නිසා ඔයා ඒකක් ගත්තොත් හොඳ experience එකක් ගන්න පුලුවන්.Apple ලත් samsung ලගෙන් display ගන්න එකේ samsung එකක් ම ගන්න එකේ පාඩු නෑ 🤣 😂.Gaming වලට නම් දෙකම එකයි.S21 ultra එකක් ගන්න ආසාවෙන් නම් ඉන්නෙ.ඒකෙ Graphic performence හොඳා.photography වලට වගේ නම් Apple හොඳ potrait photo වලට තමා.samsung නම් zoom,macroවගේ ඒවට පුලුවන්.දෙකේම night mode මං දන්න තරමින් ගොඩක් හොඳා.videography වලට නම් Apple තමා.samsung වල 8K තිබ්බත් අරකේ 4K වලින් හොඳට recording ගන්න පුලුවන්.Battry අතින් බැලුවොත් Apple ගන්න ම දෙයක් නෑ.අනික අපි ගමුකෝ ඔයා ගන්න අදහස් කරන්නෙ Iphone 12 pro max එකක් හෝ S21 ultra එකක් කියල.මතක තියා ගන්න iphone එකේ තාම යන්නෙ 60Hz 🤣.s21 එකක් වගේනම් 120Hz .ඒ අතින් ගොඩක් වාසියි.මගේ පෞද්ගලික අදහස SAMSUNG...(S21 Ultra)අනික දැං Apple වල camera අවුලකුත් පටන් අරන්.Apple phone පැය දෙක තුනක් එහෙම එක දිගට ගැස්සි ගැස්සි තිබ්බොත් OIS නැතුව යනව.photo එකක්වත් ගන්න බැරි තත්වයක් එනවා.ගැස්සි ගැස්සි කිව්වෙ bike එකක වගේ එහෙම යනකොට phone එක අරන්
RISKYTAP
Expert Level 2
Others
මිලියන බාගයක් දීලා ඕකක් ආයේ ගන් නෑ මං call එකක්‌ ගන්න.
දැනට තියෙන එක හොදයි සහ ලස්සනයි. මං ඇහුවේ මගේ යාලුවෙක් කියනවා Samsung කියන්නේ චාටර් එකක් කියලා මේ comments එයාට පෙනන්න ඕනා. පොරගේ phone එක iphone 10 එකක්
එකයි ඔය.

Thanks යාලු for sup 20210912_221650_60328.jpg20210912_221626_60327.jpg