Original topic:

Google camera

(Topic created on: 11-11-2021 08:30 PM)
468 Views
LasithPankaja
Active Level 7
Options
Others
Google Camera Gcam කියන්නෙ මොකක්ද, Gcam නැත්නම් Google Camera කියන්නෙ Google Company එක මුල්ම Pixel Phone එකට අදුන්වල දුන්න camera App එක.

 මෙම App එකේ තියෙන Colour Settings, Picture quality, Night Sight, නිසා මේ වෙනකොට මේක ජනප්‍රියයි සාමාන්‍යය Camera app එකට වඩා වැඩිය quality එකෙන් මේ app එකෙන් ජායාරූප ගන්න පුලුවන්. 

Google Camera app එක තුල HDR, HDR + Enhanced, Astrophotography, Night Sight, Portrait, Photo sphere , Video, Slow Motion, Auto WB වගේ features තියෙනවා. 

Support කරන දුරකථන මොනවාද? මොනවද? Snapdragon chipset තියෙන ඕනම දුරකතනයක හොදට මේක වැඩ කරනවා. Normal Camera App එකෙන් සහ Gcam එකෙන් ගත්ත Photo samples දාන්නම් වෙනස බලන්න. 

Samsung snapdragon chipset තියෙන දුරකතන සදහා පහත link එකෙන් samsung යන්න තොරා ආදාල samsung model සදහා download කරගතහැක.



image


image


image


image


16 Comments
GAJAN_Rajasek
Expert Level 5
Others
🤗👍
LasithPankaja
Active Level 7
Others
Tnx
Others
Thanks for the sharing this👍😊
LasithPankaja
Active Level 7
Others
Tnx
GalaxyA51user
Active Level 9
Others

I need GCam to work on Galaxy A51, I tried 6.1 version but I didn't liked it, I tried 8.1 from A52 only recording worked🥲

I am so unlucky😪

LasithPankaja
Active Level 7
Others
Oya link ake tiyna phone akata adala aka ganna serama options wada
GalaxyA51user
Active Level 9
Others

I don't know any Asian language, if you can please speak English🙏🏻

LasithPankaja
Active Level 7
Others
Whats your country ?
Hiruka_NU
Expert Level 5
Others
He is From Europe