Original topic:

🥺

(Topic created on: 10-11-2022 09:42 AM)
212 Views
sithuma
Active Level 3
Options
Galaxy Note
නෙට්වර්ක් ස්පීඩ් එක ඇයි පෙන්නන්නේ නැත්තේ ඩිස්පේ එකේ🥺 ඇප් එකක් දාන්නේ නැතුව ☹️
16 Comments
Lisandu
Active Level 5
Galaxy Note
One UI වල තාම කෙලින්ම නෙට්වර්ක් ස්පීඩ් මීටර් එකක් දාන්න බෑ, හුගක්ම තියෙන්නෙ huwawei වගේ ඒවගෙ තමයි, ඔයාට ඕනමනම් ඇප් එකක් දාන්නම වෙනවා, ඒත් ඒක හින්දා ඔයාගෙ ෆෝන් එක ස්ලෝව් වෙන්න පුලුවන්😬🤷
sithuma
Active Level 3
Galaxy Note
ඒක තමා නොදා ඉන්නේ🥲
Sha_zan
Expert Level 2
Galaxy Note
Currently, this function is only available for selected devices.

Check the speed of your network connection with no third-party applications by clicking on the link below.

https://www.speedtest.net/

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
0 Likes
Galaxy Note
මේ app එක හොඳයි
Echchr ram ekk use wenne neScreenshot_20220928-180526_Settings.jpgScreenshot_20220928-180222_One UI Home.jpg
sithuma
Active Level 3
Galaxy Note
ඕක මන් use කලා bro battery එක use කරනවා වැඩී පොඩ්ඩක්
0 Likes
SGM21
Active Level 7
Galaxy Note
Samung devices walata samanyen built in network speed indicator ekak na nee🥲🥲🥲
sithuma
Active Level 3
Galaxy Note
Ow anroid 13t na🥲