Original topic:

S pen

(Topic created on: 07-13-2021 10:45 PM)
103 Views
AlジPrimemax
Active Level 7
Options
Galaxy Note
S pen එක phone එකට connect වෙන්නෙ නැති එකට හේතුව display එකේ අවුලක් වෙන්න පුළුවන්ද? කරන්න තියෙන සේරටමත් කරල වෙන s pen එකකුත් connect කරල බැලුව 🥲
4 Comments
chathura17
Active Level 9
Galaxy Note
Note 20 ultra?
AlジPrimemax
Active Level 7
Galaxy Note
10 plus
0 Likes
Sacmeister
Active Level 1
Galaxy Note
අනිත් s pen එක connect වුනාද?
*#2663# dial කරලා "Wacom FW Update" s pen calibration update එක දාලා බලන්න පුළුවන් ඔයාට.
0 Likes
AlジPrimemax
Active Level 7
Galaxy Note
ඒක connect වුනෙත් නෑ. මං කරල බලන්නම් 😊
0 Likes